ප්‍රශ්න තොරතුරු

එය වයිරසය ආසාදනය වී කොපමන කලකින් ඇතිවේද එම ප්‍රදාන වෙනස්කම් මොනවාද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙවැනි ප්‍රශ්න අසා පලක් නැත. ඔබ HIV ආසාදිතයෙක් බව තහවුරු කරන්නේ රුධිර පරීක්ෂාවකින් පසු පමණි  . වෙනත් කෙටි ක්‍රම නැත. 

දැනටමත් ඔබ ප්‍රමාද වැඩි විය හැක. ඉක්මනින් STD හෙවත් ලිංගාශ්‍රිත බෝවන රෝග සායනකට යන්න. පරීක්ෂා කරවා ගන්න.  නැතහොත් මරණය නොදැනීම ඔබ කරා එනු ඇත. සමහර විට ඔබ ආසාදිතයෙක් නොවීමටද ඉඩ තිබේ. කුමක් වුවත් නැවත එය හැරවිය නොහැක . රුධිර පරීක්ෂාව එකම විසඳුමයි. ඔබ ආසාදිතයෙක් නම් ජීවිතය පවත්වාගෙන යාමට හැකි දියුණු ප්‍රතිකාර ක්‍රම දැන් ඇත


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Jan 2021 Mon 10:18 PM