ප්‍රශ්න තොරතුරු

mage mahathayata api ekata enna kota eyata ikmanata yannawa

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සුරන්තයට පැමිණීම පමා කිරීමට විවිද ඖෂධ වර්ග තිබේ .. නමුත් වෙළඳපලේ ඇති විවිධ ඖෂධ වර්ග වල වලට යොමු වීමට පෙර ඒවායේ ඇති සංකූලතා සහ යෝග්‍යතාවය වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතුව තිබේ . මක් නිසාද යත් සමහර ඖෂධ වර්ග විවිධ රෝගී තත්ත්වයන් ඇති පුරුෂයන් හට භාවිත කළ නොහැකි බැවිනි .එම නිසා ඔබට ලඟම රජයේ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබාගන්න. නමුත් වෙළඳ දැන්වීම් සහ මාධ්‍ය වල ප්‍රදර්ශනය කෙරෙන ඖෂධ හා ප්‍රතිකර්ම එක එල්ලේම භාවිතා කිරීමෙන් වැළකීමට ප්‍රවේශම් වන්න . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Jun 2019 Mon 6:43 AM