ප්‍රශ්න තොරතුරු

mage mahathayata api ekata enna kota eyata ikmanata yannawa

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මේ ප්‍රශ්නය සඳහා ඔබට පිළිතුරු සපයා ඇත . පවුලේ වෛද්‍යවරයා හමු වී මේ සඳහා සුදුසු ඖෂධයක් ගැනීමෙන් සුරාන්තයට පත් වීම පමා කර ගත හැක. මෙම ඖෂධවල ඇති අතුරු ආබාධ හා සංකූලතා නිසා පළමුව වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම ඉතා උචිත ය .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Jun 2019 Mon 8:06 AM