ප්‍රශ්න තොරතුරු

ஹாய் நான் ஜெம்சி எனக்கு உடலுறவு கொள்ளும் போது குறுகிய நேரத்தில் விந்து வெளியாவதற்கான காரணம்

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ආදරයේදී ලස්සන , මුදල් බැලීම තුලින් සිදුවන්නේ ඔබට නිවැරදි මග අතපසු වීමකි. එමෙන්ම ඔබ හොදින් ඉගෙන ගන්න දරුවෙකි. ඔබ්ගේර් වගකීම වන්නේ දෙමවුපියන්ගේ සතුට කර ඔවුන්ව ගෙන යාමයි. එමෙන්ම සමාජ ජාල හැසිර වීමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. මන්ද අප හට ඒ ඔස්සේ මිනිසුන් නිවැරදිව හදුනා ගත නොහැකි නිසාවෙනි. දැන් ඔබ පවසා ඇති කරුණු අනුව ඔබට ඔහුව අවශ්‍ය බවක් ඔබ පවසා ඇත. ඒ පිලිබදව ඔබ දෙපැත්තක් සිතිය යුතුය. ඔබ කොලයක් ගෙන ඔබ‍ට ඔහු හම්බු උනොත් ලැබෙන දේ සහ නොලැබෙන දේවල්ද , දෙමවුපියන් ලැබුනොත් ඔබට ලැබෙන දේ සහ නොලැබෙන දේ ද සටහන් කර ගන්න. ඔබ තව ඉසිරියට යා යුතු කෙනෙකු වේ. ඉගෙනීමට පෙර විවාහය තොර ගැනීම තුලින් සිදු වන්නේ ඔබට යන එනමක් නැති වීම පමණි. සිදු වූ සියල්ල සිදු වී හමාරය. දැන් ඔබ මොලයෙන් සිතා කටයුතු කල යුතුය. ඔහු ඔබව නතුවුනොත් මැරෙනවා කියා පවසා ඇත. ඒ කතාව පිලිබදව ඔබට සිදු වූ දේවලුත් සමග සසදා බලන්න. ඔහු හට අනියම් සබදතා කිහිපයක් තිබී ඇත. ඔහු හට ජීවිතය හදා ගැනීමට අවශ්‍යනම් ඔහු එසෙස් සිදු කරන්නේ අයි ? ඔබ මදක් මේ කරුණු පිලිබදව සිතා බලන්න. අනෙක් කරුණ .ඔබ සිතනවා මේ පිලිබදව ගෙදර අය දන ගතහොත් ඔවුන්ට අවනම්බුවක් වෙයි කියා. ඔබ මෙසේත් සිතන්න. ඔබ ඔහු සමග හාද වී පවුල් ජිවිතයක් ගත කරන්න සිතා ඔහු සමග ගියහිඔත් ගෙදර අයට අත් වන්නේ කිනම් ඉරණමක්ද ? ඔබ ඉතාමත් වැදගත් පවුලක ගැහැණු දරුවෙකි. එම නිසා මෙය ඔබ ගෙදර අය සමග පැවසීම උච්ත යයි සිතනු ඇත. ඔබට ඔවුන්ගෙන් කිසිම දිනක අයහපතක් නොවනු ඇත. එසේම මින් ඉදිරියට වැඩ කටයුතු කිරීමේදී හොදින් සිත බල හැගීම් වලට ඉඩ නොදී කටයුතු කිරීමට වග බලා ගන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Jun 2019 Wed 11:38 PM