ප්‍රශ්න තොරතුරු

ඉංග්ලිෂ් පුළුවන් උනාට කතා කරන්න බයයි. වචන පැටලෙන නිසා, ෆ්ලුඑන්ට් කතා කරන්න අසයි. එත් ලිස්නින් හරියට තේරෙන්නේ නැහැ. ස්පොකෙන් ඉන්ග්ලිෂ් හදාගන්න හොදම විදිහ මොකද්ද ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

English භාශාව ශ්‍රී ලන්කාවේ මව් භාශාව නොවන අතර එම භාශාව භාවිතා කරන විට අනිසි බියකින් භාවිතා කල යුතු වන්නේ නැත.එයට හේතුව වන්නේ අප බිය විය යුත්තේ හෝ ලජ්ජාවට පත් විය යුතු වන්නේ තමන්ගේ මව් භාශාව කතා කිරිමට හෝ ලිවමට නොහැකි නම් පමනි.ඒත් ඔබ සතුටු විය යුතුය.ඔබට ඒ පිලිබඳ ගැටලුවක් නැති අතර English ද ඔබට තේරෙන බව සදහන් කර අත.මෙහිදී ඔබ සවන් දිම දියුනු කර ගැනීමට කල යුතු පහසුම ක්‍රමය නම් එන්ග්ලිශ් ෆිල්ම් බැලිම.සරල English songs අසිම.අනිවාර්යයෙන්ම English news බැලිම්,Internet,YouTube වල Search කරලා පොඩි පොඩි කතා නැරඹීම සහ සවන්දිම,පුලුවන් හමදාම හොඳ EnglishFM එකකට සවන් දිම.කතා කිරිම ඉස්සෙල්ලාම ආරම්භ කල යුත්තේ තමන් මුහුන බලන කන්නාඩිය ඉදිරියේ හිටගෙන එදිහා බලා ගෙන කතා කල යුතුය.එසේම තමන්ගේ පවුලේ කාට හෝ පුලුවන් නම් ඒ අය සමග එසේ නැත්නම් ‍යහලුවෙක් සමග දුරකතනයෙන් කතා කිරිමද කල හැකිය.තව දුරටත් ගත් විට ඔබ තුල පවත්නා ආසාවම ඔබේ English කතා කිරිමෙදි අන් අය සිනහ වේවි යන බය තුරන් කිරිමට තරම් වර්ධනය කර ගත යුතුය.පුලුවන් තරම් Selfstudies කල යුතුය .මේ ආකාරයට කටයුතු කිරිමෙන් ඔබේ Englishහොදින් කතා කිරිමේ සිහිනය අනිවාර්යයෙන්ම යතාර්ථයක් වේව්.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 10:58 PM