hi මං business එකක් කරන්න හැදුවත් එකට ශක්තිය නැති වෙලා යනවා මගදී. මට වෙයි හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ?
Asked on from Sri Lanka | Question code: 7894
අපේ කැමැත්ත ගැහැණු දරුවෙක් සාදා ගැනීමයි. ලිංගිකව එකතු වීමේදී ඒ සඳහා සිටිය යුතු ආකාරයක් තිබේද?
Asked on from Sri Lanka | Question code: 7708
ඩොක්ටර් සුදු කබර හැදෙන්නේ කොහොමද? ඇඟේ විටමින් එකක් අඩු උනාමද?
Asked on from Sri Lanka | Question code: 7705