වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
නිර්නාමිකව ඉදිරිපත් කරන්න.මං අවුරුදු තුනක විතර පුංචි කාලෙ මගේම අයියා මට කරදර කලා.මාව අපයෝජනය කලා.මං ඒ දවස් වල පුංචි.මට හරි තේරුමක් නෑ ඒ ගැන.ඒත් මට ඒක වැරැද්දක් කියලා තේරුනාම මං ඒ ගැන අම්මලට කිව්වා.අම්මල අයියට දඬුවම් කලා.එදයින් පස්සෙ කාටවත් ඒ සිද්ධිය මතකවත් නෑ.ඒත් අදටත් මට ඒ දේ අමතක කරන්න බෑ.දවසට එක පාරක් හරි මතක් වෙනවා.ළඟක ඉඳල හැම නිතරම ඒක මතක් වෙනවා.හරි පිළිකුලක් දැනෙනව මිනිස්සු ගැන.මට මං ගැනම කලකිරිල ඉන්නෙ.ජීවිතේට මොකක් හරි කර ගන්න හිතෙනවා.කියන්න කෞරුත් නෑ මට.අනික කටක් ඇරල මනුස්සයෙක්ට කියන්නෙ කොහොමද මං.වෙලාවකට හැමදේම අත ඇරල ගිහින් මහණ වෙන්න හිතෙනවා.මට මේක ලොකු මානසික වදයක්.කොහොමද මං ඒ මතකය අමතක කරන්නෙ.මට උදව් කරන්න🙏🙏
Asked on Feb 18, 2021 from Sri Lanka | Question code: 11311
mage kanyabawaya nethi una nisa mata bayai man marry krna kena eka danagena mawa dala yai kiyala.mta loku අසාධාරණයක් une me samajayen.dn man gedara inne job ekak krnne na.mata job ekk kranna tharm මානසිකත්වයක් na.mata hamawelema mage prsna mathak wenawa.gedara thaniyama iddi thami matak wenne.gedara aya wenaskam krnawa mata.ethakota hemadema dala kohe hri ynna hithenawa.mata mekata wisadumak denna puluwan da
Asked on Jan 20, 2021 from Sri Lanka | Question code: 10968
මම ඉතා දුකින් ඉන්න කාන්තාවක්.විවහකි.දරුවන් 2.රෙකියස්වක් කරයි.පිටතදි යහලුවන් සමග ව්හිලුවෙන් ඖන්ටද උපදෙස් දෙමින් සිටී.නිවසට පෙමිනි විගස තනිවූ බවක් දෙනෙ
Asked on Oct 8, 2019 from Sri Lanka | Question code: 3915
jivithe maara thanikamak denenawa.epa wela.kisima deyak karanna hithenne.hemathissema thaniwela wage denanawa.jivithe ekama vidiyata galagena yanne.kisima sathutak nehe.kiyanna kenekuth ne.mokakda karanne
Asked on Oct 4, 2019 from Sri Lanka | Question code: 3849
මම ඉක්මනින් දෙයකට කලබල වෙනවා.උදාහරණයක් ලෙස මට කුමක් හෝ දෙයකට තනියෙන් මුහුණ දෙන්නට සිදුවන විට අනෙක් අය බලන් ඉන්නා විට හිත කලබලයි. හිත බලෙන් සන්සුන් කළත් ඒ ඇති වු කලබල ස්වභාවයට ඇඟ ගැහෙනවා. එය දෑත් වලින් හොඳින් පෙනෙනවා.මම එසේ නොවන්න කුමක් ද කල යුත්තේ?
Asked on Sep 27, 2019 from Sri Lanka | Question code: 3795
man ahala thiyenawa ai ehema sikart bonna patan gaththe kiyala eth eyata podi prashnayak thiyenawa eya earingaid use karanawa eya e hindalu sikarat bonne ewa biuwama kan deka tikak arenawalu aya tharaha giyama sikarat bonawalu ane meka nathara karaganna widiyak nadda plz
Asked on Aug 28, 2019 from Sri Lanka | Question code: 3589
mn gdk kettui mta mahat wenna deyak kiynna puluwanda
Asked on Jun 10, 2019 from Sri Lanka | Question code: 2280
මට අවූරුදු 35ක් වෙනවා තවම බාබාලා නැහැ.පුතා ලැබිලා දැනට අවුරුදු 10ක් වෙනවා.
Asked on May 31, 2019 from Sri Lanka | Question code: 1756
(පැනික් ඩිස්කෝඩර්) හැදුනම ඇයි පපුවට මහන්සියක් වගේ තියෙන්නෙ? දැනට මම මාසයක් බෙහෙත් බිවුව පොඩ්ඩක් මහන්සි අඩුවුනා මම මුකුත් දැඩක් කරන්නෙත් නෑ free එකේ යින්නව ඒවුනාට පපුවට මහන්සියක් තියනව ඇයි ඒ එහෙම වෙන්නෙ?ඒක හැදුනම පපුව තදවෙනවනම් ඇයි අපි මානසික ඩොක්ට කෙනෙකුට පෙන්නන්නෙ?මේක ස්නායු සම්බන්ද ලෙඩක්ද?(ඔය පශ්න ටිකට පිලිතුරු ඕනි)
Asked on May 14, 2019 from Sri Lanka | Question code: 1666
Mage pemwathiyata giya masa 16 wana dina enam 2019.03.16 dhina awasan warata osap viima sidu viya.namuth apa lingikawa ek vii nomatha.eheth me masa palamu dina 2014.04.01 dina ath magin sathutu una.agilu walin yooniya sprha kirimath purusha lingaya aya visin atha gaamath sidu kala.aheth shukranu gavimak sidu une natha.namuth thamath ayata mewara osap vima sidu vi natha.2019.04.23 wana vitath osap vi nomatha.eyata hetuwa kumak viya hakida.age osap vima akramawath we.namuth mechchara dawas pramada vi nomatha.age usa adi 5k pamana wana athara bara 50kg wage wei.namuth lagadi sita mahath vimak siduviya masa 2ka pamana inda.udaraye nerayamak athi viya.thel ha piti ahara wadi washayen aharayata ganima nisa.haki ikmanin mata udaw karanna.
Asked on Apr 22, 2019 from Sri Lanka | Question code: 1610
Asked on Apr 22, 2019 from Sri Lanka | Question code: 1609
three days ago I used 3 home pregnancy strips to check whether I'm pregnant and it showed positive results. but when I checked this morning it was negative. Why is that? Am I not pregnant ?
Asked on Apr 21, 2019 from Sri Lanka | Question code: 1596