ඩොක්ටර් කඩල කුරක්කන් වලට මහත් වෙනවද. මේවද හොඳ බත් කන එකද හොඳ ?
Asked on Oct 15, 2020 from Sri Lanka | Question code: 9326
මට මගේ ශරීරයේ පැහැය වැඩි කරගන්න පුළුවන් සිංහල බෙහෙත් ටිකක් කියනවද ?
Asked on Oct 15, 2020 from Sri Lanka | Question code: 9314
මාගෙ උස 150cm කෙට්ටු විමට ක්රම තිබෙද එ මොනවාද
Asked on Sep 25, 2020 from Sri Lanka | Question code: 8883
මගේ යෝනි මර්ගයෙන් ගලන දියරය කහ පාට වී ඇත. මෙයට හේතුව කුමක්ද?
Asked on Jul 16, 2020 from Sri Lanka | Question code: 7911
මට කන්යා පටලය උපතින්ම පිහිටා නැතිනම් එය ප්රශ්නයක් විය හැකියි නේද?
Asked on Jul 16, 2020 from Sri Lanka | Question code: 7910
මන් ගොඩක් කෙට්ටුයි මට මට මහත් වෙන්න දෙයක් කියන්න පුලුවන්ද
Asked on Jul 16, 2020 from Sri Lanka | Question code: 7908