position2 tblt eka mng use kara namuth .mata period dawas 6k kal gihin y ehema wenna
Asked on Oct 10, 2019 from Sri Lanka | Question code: 3941
ඩොක්ටර් මම ලූප් එකක් දා දැන් අවුරුදු 6ක් වෙනවා ...මොනාද ඩොක්ටර් ඒකෙ තියෙන අතුරු ආබාධ
Asked on Oct 6, 2019 from Sri Lanka | Question code: 3871
හදිසි අවස්ථාවක postinor 2 භාවිතය නිසා අනාගතයේදී දරුඵල අහිමි වේවිද? මසකට වරක් පමණ භාවිතය සුදුසු ද?
Asked on Oct 6, 2019 from Sri Lanka | Question code: 3864
හදිසි අවස්ථාවක postinor 2 භාවිතය නිසා අනාගතයේදී දරුඵල අහිමි වේවිද?
Asked on Oct 6, 2019 from Sri Lanka | Question code: 3863
උපත් පාලන පෙති පාවිච්චි කිරීමෙන් අනාගතයේ දරුපල අහිමි වෙනවද
Asked on Oct 1, 2019 from Sri Lanka | Question code: 3822
කිසිම අතුරු ආබාදයක් නැති උපත්පාලන ක්රම මොනවද
Asked on Oct 1, 2019 from Sri Lanka | Question code: 3821
කිසිම අතුරු ආබාදයක් නැති උපත්පාලන ක්රම මොනවද
Asked on Oct 1, 2019 from Sri Lanka | Question code: 3820
උපත් පාලන ක්රමයක් ලෙස බිරිදගේ අතට කරලක් දැමීමෙන් අතුරු ආබාද ඇති වෙනද
Asked on Oct 1, 2019 from Sri Lanka | Question code: 3819
උපත් පාලන ක්රමයක් ලෙස බිරිදගේ අතට කරලක් දැමීමෙන් අතුරු ආබාද ඇති වෙනද
Asked on Oct 1, 2019 from Sri Lanka | Question code: 3818