වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
Mn 19 heviridi taruniyaki. Meta masa dekakata pera lingikawa ek uwada postinor 2 bhavita kara. Eth e masa deke osap vima una. Giya mase 19 unath me mase tama sidu une ne. E tablet wala balapemakda. Natinm geb genimk sidu ve atida? Ma biyen sitimi.
Asked on Sep 28, 2019 from Sri Lanka | Question code: 3803
මා හට ඇත්තේ අක්‍රමවත් ඔසප් චක්රයකි.මා මගේ පෙම්වතා සමග අවුරුදු 2ක ඉදන් වගේ ලිංගිකකව එකතු වෙනවා. මට අවසන් වරට ඔසප් වූයේ ජූලි 2 වෙනිදා. මට මේ මාසේ වෙන් වෙන්ව දවස් දෙකක් ඔසප් වීමේදි මෙන් දුඹුරු පැහැයෙන් ශ්රාවයක් පිට වී තිබුනා.දැන් දවස් තුනක් ඉදන් තද දුඹුරු පැහැයෙන් ඔසප් වීමේදී මෙන් ලේ පිට වී තිබුනා.සාමාන්‍යයෙන් මා ඔසප් වූ විට තද රතු පැහැයෙන් තමයි ලේ පිට වෙන්නෙ. ඒ වගේම දවස් තුනක් වගේ යනකම් ගොඩක් ලේ පිට වෙනවා.. ඒත් දැන් දවස් තුනක් ඉදන් පිට වෙන්නෙ තද දුඹුරු පැහැයැන් කුඩා ප්‍රමාණයක් විතරයි.හරියට ඔසප් ආරම්භ වන මුල් දවස වගේ.ගැබ් ගෙන ඇත්නම් මේ ආකාරයට සිදු වෙනවද?නැත්තම් මෙය සාමාන්‍ය සිදු වීමක්ද? මං ගොඩක් බියෙන් පසු වෙන්නෙ.
Asked on Sep 27, 2019 from Sri Lanka | Question code: 3794
mata wayasa 20i. masika osap wedanawa wedi nisa doctor mata mithuri tablat eka ganna kiyal qwa. eka kohomada bonna one? osap una dawase idammada
Asked on Sep 26, 2019 from Sri Lanka | Question code: 3792
lingika awayama ekinekt gevimen geb genikm wenwd (shukrnu pit uye neta sansargayed yedune netha eya tawamath knnayviyk)
Asked on Sep 16, 2019 from Sri Lanka | Question code: 3739
mn dan mithuri tablat eka bonawa. eka biwwa dawase idan agata godak amarui kalnthe gathiya wage enawa. aga wewlanawa wage welawakata. oluwa ussan wedak karannawath ba ai ehema wenne? hodama de wenne scan parikshanayak karaganna ekada
Asked on Sep 9, 2019 from Sri Lanka | Question code: 3717
2019.9.4wana dina mama mage boyfriend samaga palamu වතාවට එකතු una. Condom ekk use කළත් ,koakatath , එකතුවීමෙන් passe පැයකින් withra postinor2 peththak gatta . Ilangata paya 12kin anek peththa gtta. Mata giya mase mensas hadune 4wenida me mase hadune na eth eda 4wenisda mage bada ridi ridi tibba ... Ekathu wenna kalin .. Man pregnant wei kiyal mata bayak tiyenw. Dn mensas wage blood ynna aran .e mensas da nattn postinor2 nisada.
Asked on Sep 6, 2019 from Sri Lanka | Question code: 3691
ම්ම් මම 2019.9 .4 weni dina පෙම්වතා samaga ලිංගිකව ekathu una. Mm condom ekk use kala ..mta mensas hadenna tibbe 4 wenidamai.. Mm condom ekk use klath ... කෝකටත් kiyal ekathu wela පැයකින් wage postinor2 eka peththk gatta ..ilnaga eka paya dolahakin gatta...me mage පළමු එක්වීම ... E welwe රුධිර wahanyak una gedr awahama thawth රුධිරය pitawuna .. Mata gab ganimak siduweida .. Giya mase period hadune 4wenida..
Asked on Sep 5, 2019 from Sri Lanka | Question code: 3680
මාගෙ පෙම්වතිය සමග මම ලින්ගිකව එක්වනවිට ඇයට මාසික ඔසප්වින හැදී දින 3ක් වුනා .3වෙනි දවසෙ මම ඇය සමග ලින්ගික එක්වුනා .ඒවනවිට ඇයට ටිකක් හොදවෙලා තිබුනෙ ඒත් ලින්ගික එක්වීමෙන් සපුව ඇයට නැවත් ඔසප් උනා . සුක්ක්රානු ගියට ප්රර්ස්නයක් වෙයිද
Asked on Aug 17, 2019 from Sri Lanka | Question code: 3492
mge gril samaga mm lingika ekune 2019.08 20 dina inpasu mama edama eya samaga lingika ekwimen pasuwa mm eyata (postinol2) tablet eka laba dunna ath dn eyata masika osap dina hadune nea adata dawasa 3k wenawa ai thma osap dina hadune nette mokadd ekta hethuwa
Asked on Aug 17, 2019 from Sri Lanka | Question code: 3491
මාහේ පෙම්වතියට ඔසප් දින පරක්කුඉ මොකද්ද ඒකට හේතුව. මම ඇය සමග 2019 .08 .20 දින ඇයත් සමග ලින්ගික එක්වුනා .නමුත් මම ඇයත් සමග ලින්ගික එක්වීමෙන් පසුව ඇයට උපත් පාලන පෙති ලබාදුන්නා (postinol 2) ඒත ඇයිතාම ඇයට ඔසප් දින පරක්කු මොකද්ද ඒකට හේතුව?
Asked on Aug 17, 2019 from Sri Lanka | Question code: 3490
මම මිතුරි බොනව.මම බොද්දි මට වැරදුනා බොන එක.ඉතින් මම ඒ කාඩ් එක නැවැත්තුව.4වෙනිද තමයි නැවැත්තුවෙ.දැන් මම ආයෙත් මෙන්සස් වෙන වෙලාවටනෙ අලුත් කාඩ් එකක් පටන් ගන්න ඕන.... ගනන් කරල බැලුවම මට මෙන්සස් වෙන්න තිබිල තියෙන්නෙ 16,17 වගේ.කාඩ් එක හරියට බිව්වනං.... ඒත් දැන් අද 8 වෙනිද.මාව මෙන්සස් වෙලා.ඒක සාමාන්‍යද... මම දැන් කාඩ් එකක් පටන් ගන්න ඕන නෑ නේද.ආයෙත් 16,17 වෙද්දි මාව මෙන්සස් වෙයිද.... එතකොට කාඩ් එකක් ගත්තම හරිද....
Asked on Aug 8, 2019 from Sri Lanka | Question code: 3400
after taking prostinor what happens to the period cycle will it change according to the prostinor taken day or will it bleed only on that day
Asked on Aug 6, 2019 from Sri Lanka | Question code: 3378