වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
මම කෙනෙක්ට ආදරේ කරා.. එය මගේ මුළු ජීවිතේම වෙලා තිබ්බේ .. එය මට රූම් වලට යන්න අඩගැහුව මම ගියේ නැහැ. එයා කිවුවා ආදරේ නිසා වීඩියෝ කෝල් එකක් අරගෙන මගේ ඇග පෙන්නන කියල. මම හිතුව එහෙම කලොත් මට හානියක් නොවන නිසා වීඩියෝ කෝල් අරගෙන පෙන්නුවා.එය ඒවා ස්ක්රීන්ශෝට් අරගෙන, ඒවා පන්නල මගෙන් සල්ලි පවා ගත්තා ලක්ෂ 3ක් එය ඒවා ෆ්බ් යාළුවන්ට යවල තිබුන. දැන් මම වීඩියෝ කෝල් ගන්න බයයි. ලොකු ඔලුවේ කැක්කුමක් ලොකු බයක් මට දැනෙනවා. මොකද්ද මම දැන් කරන්නේ ?
Asked on Oct 15, 2020 from Sri Lanka | Question code: 9316
என் கணவனுடன் பல பிரச்சினைகள் உள்ளன. அவர் எப்பொழுதும் என்னைப் பேச்சால் கொடுமை படுத்திறார். நேற்று அவரை மீண்டும் பேசுவதற்கு என்னை அடிக்க செய்தார். நான் என்ன செய்ய முடியும்?
Asked on May 17, 2018 from Sri Lanka | Question code: 150
My husband is always abusing me..because of this I am always sad
Asked on Mar 26, 2018 from Sri Lanka | Question code: 86