වෙනත්
මූලික ලිංගික අධ්‍යාපනය
මූලික සෞඛ්‍යය
නාරිවේදය
ගර්භනීබව
ජිවිතේ මාර තනිකමක් දැනෙනවා. එපා වෙලා. කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ. හැම තිස්සෙම තනිවෙලා වගේ දැනෙනවා. ජිවිතේ එකම විදියට ගලාගෙන යන්නේ, කිසිම සතුටක් නෑ. කියන්න කෙනෙකුත් නෑ. මොකක්ද කරන්නේ?
Asked on Jul 16, 2020 from Sri Lanka | Question code: 7903
ඩොක්ට මම වයස 25 ක ගැහැනු ළමයෙක්. මම පොඩි හෝ බර දෙයක් අතින් උස්සගෙන ඉදලා අත නිදහස් කලයින් පස්සෙ අත ගැහෙන්න ගන්නවා. පොඩි ලමයෙක්වත් වඩාගෙන ඉදලා අත නිදහස් කලාම අත ගැහෙන්න ගන්නවා හොදටම. මුකුත් අල්ලන්න බෑ ඒ වෙලාවට. අත ගැහෙනවා වැඩී. ඒක පාලනය කර ගන්න බෑ. දැන් දීර්ඝ කාලයක ඉදලා, මතකෙ හැටියට ඇවුරුදු 5 ක පමණ කාලයක ඉදලා මේ තත්වය තියෙනවා. ප්‍රතිකාර ගත්තෙ නෑ. ඩොක්ටර් මේ තත්වය කුමන තත්වයක්, හේතුවක් වෙන්න පුලුවන්ද? මේ සදහා කුමන වෛද්‍ය වරයෙක් හමුවිය යුතුද
Asked on Jun 1, 2020 from Sri Lanka | Question code: 7249
ඩොක්ටර් මං ස්වයංවින්දනය කරනවා.මට වයස 21 පිරිමි ලමයෙක්..මං ස්වයංවින්දනය කරාම මට ඒක ගැන පසුතැවීමක් ඇතිවෙනවනේ ඩොක්ටර් ..මේ නිසාද දන්නෑ මානසිකව වැටෙනවා..ඒ නිසාම කායිකවත් දුර්වල වෙනවා..සමාජයට මුහුන දෙන්න ලැජ්ජාවක් ඇති වෙනවා..හුදෙකලාව ඉන්න තමා හිතෙන්නේ.පිරිසක් අතරට ගියාම මුව ගොලු වෙනවා..කතාකරගන්න දෙයක් හිතාගන්න බැරුව ගොඩක් වෙලා ඉන්නවා..අන්තිමට හිනාවෙලා ඉන්නවා මුකුත් නොකියා..මේක ස්වයංවින්දනය නිසා ඇති වෙන තත්ත්වයකද ඩොක්ටර් මට මුකුත් හිතාගන්න බෑ..මං මේකට මොකද කරන්නේ ඩොක්ටර්??
Asked on Apr 28, 2020 from Sri Lanka | Question code: 6672
මම අවුරුදු 23 යුවතියකි.මගේ දුර්වලතාව නම් කිසිදු කාර්යයක් පටන් ගත්තද එය අවසන් වන තුරු කීරීමට නොහැකිය.කුමන හෝ හේතුවක් මත කාර්යය පටන් ගැනීමේදී තිබූ උත්සාහය පසුව නැතිවී එය අතරමඟ නතර කර දමයි.පුද්ගලික අංශයේ රැකියාවක් කර එයද දැන් වන විට අතහැර දමා ගෙදරට වී සිටියි.මේ තත්වය මඟ හරවා ගැනීමට උපදෙසක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි.
Asked on Oct 5, 2019 from Sri Lanka | Question code: 3856
mata amma napurukm krnw.. mn asai sathutin ina eeth mn dan gedra inwath asa na... padam krna hithene na.. manasikawa watila... eya podda athnam mta dos kiynw hena illnwa.. mata dukai.. mt oni saralawa jiwath wena mn thama scle ynw... mn mkdd krne mekt
Asked on Oct 5, 2019 from Sri Lanka | Question code: 3854
mata paule aya wenaskam karanawa.. eyala mge studies walata adalawa salli denawa... eeth eyala eeta eha deyk krne na.. adare kirima studies gana hoyala baleema.. a wagema puluwan tharam math ekka amma napurukam karanawa.. mata daraganna mewa.. mata bayai mage studeis walata mewa iwahal wei kiyala... mata khmahri a/l pass wela job ekk krn oni.....eyalagen banum ahan thawa nm ina ba mata.. eyala mawa manasikawa wattanawa. mn mkdd krne.. mt 18i wayasa..
Asked on Oct 5, 2019 from Sri Lanka | Question code: 3853
mata loku thanikamak denenawa.yaluwo okkoma inne wasiyata witharai .loku dukak denenawa ehema hithena kota.mata me para al exam .hariyata padam karalath ne.mata man witharai kiyala denenwa.ek aththa eth mta hithata shakthiyk gann widiyak ne kochchra hithuwath ek krann amarui.mn hithe duk thuni karagann nithrm pansal giy...eth mata mek dragann be...exam frel unoth thawath aul..mata mekata wisadumak denn pkz
Asked on Jul 22, 2019 from Sri Lanka | Question code: 3227
මට යම් කිසි වැඩක් අවධානයෙන් කිරීමට අපහසු ගතියක් ළගදී ඉදන් දැනෙනවා. පාසල් යන කාලයේ අධ්‍යාපනයට දක්ෂ උනත් මෑතකදී පෙනී සිටි විභාග වලින් දෙතුන් වතාවක් අසමත් උනා.. රැකියාව කරන විටද මා අතින් මෑතක සිට වැරදි සිදුවන අතර.මා බලාපොරොත්තු වු උසස් වීමද මට ලැබුනේ නැහැ. මම ගොඩක් මහන්සි වෙන දේවල් වල නිරත නොවුනත් අධික තෙහෙට්ටු ගතියක් ද මට නිතර දැනෙනවා. මට කිසියම් මානසික රෝගයක් වැළඳී ඇත්ද කියා මට සැකයක් ඇති අතර. මේ තත්ත්වය නැති කර ගැනීමට මා කුමක් කළ යුතුද?
Asked on Jul 6, 2019 from Sri Lanka | Question code: 3111
කොහොමද ඔයා ලා අපේ ප්‍රශ්ණ වලට හරි ම උත්තර ය දන්නෙ ..
Asked on Jun 22, 2019 from Sri Lanka | Question code: 2822
Kanthawakage rahas pradeshaya durganda wiimata hethu monawaada?
Asked on Mar 19, 2019 from Sri Lanka | Question code: 1537
mage bf mawa dala giya..ekalla apahu awa..man wena kenek ekka yalu wela hitiye koma hri apahu kalin kena ekkama yalu una..man eya mawa dala giyata passe naraka dewal kara..eya dala yanna kalinuth internet eke naraka dewal bluwa e serama eyata ahu una.mage bf dan mawa saka karanawa hugak..kisima social media ekkata yanna denne naha..mata hamawelema baninawa..man sucide karagannath haduwa..mage hithe loku dukak thiyenne..mata affair eka nawaththannath baha.nawaththuwoth gedarata enawa kiyanawa..mata meka oluwata wadayak.
Asked on Mar 1, 2019 from Sri Lanka | Question code: 1461
my boy friend kenek innwa.mn eyta mge panatath wadiya adarei.eyth mt ehg panatath wadiya adarei.ETH mge ammi thaththai eyta kmthi na.mkd ammal kynwa mn igenagththa kenek nisa igenagththa kenek wamlu bandinna oni.ETH mt adarei krna kena wdiya igenagena na.o\l ynkm withrai igengena thyenne.eyag job eka sivilim gahna eka.eyt mW onilu.mn nthuw jeewth wenna balu.mt dangn oni mn mkdd krnne kyl?amml kiyn kenek bandinnd nththm mn adarei krna mge pana lngta ynnd?
Asked on Feb 28, 2019 from Sri Lanka | Question code: 1458