වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
doctor මා හට මයෝමෙක්ටමී සැත්කමක් කර දැනට මාසයක් වේ. මාසය ඇතුලත මා හට දෙසැරයක් රුදිරය වහනය විය. පලමුවර සුළු වශයෙන් රුදිරය වහනය වූ අතර දෙවනවර පලමුවරට වඩා වැඩියෙන් රුදිරය වහනය වුනි.(පලමුවරට රුදිරය වහනය වුනේ සැත්කමෙන් සති 3ක් ගිය පසුවය. දෙවනවර රුදිරය වහනයවුනේ අද දිනය.) දෙවනවර වරටත් මෙසේවීම සාමාන්‍යද?. සැත්කම කල පසු doctor කිවුවේ මාස 3ක් යනකන් මෙන්සස් හැදෙන්න හොඳ නැති බවය. මාස 3ක් මිතුරි පෙත්තේ සුදු පාට පෙත්ත විතරක් ගන්න කියාය. මා නිවැරදිව බෙහෙත් බිව්වත් රුදිරය වහනය වෙන හේතුව කුමක්ද? මාස 3ක්ම සුදු පෙත්ත විතරද ගන්න ඕන.
Asked on Sep 27, 2019 from Sri Lanka | Question code: 3796
මා හට ඇත්තේ අක්‍රමවත් ඔසප් චක්රයකි.මා මගේ පෙම්වතා සමග අවුරුදු 2ක ඉදන් වගේ ලිංගිකකව එකතු වෙනවා. මට අවසන් වරට ඔසප් වූයේ ජූලි 2 වෙනිදා. මට මේ මාසේ වෙන් වෙන්ව දවස් දෙකක් ඔසප් වීමේදි මෙන් දුඹුරු පැහැයෙන් ශ්රාවයක් පිට වී තිබුනා.දැන් දවස් තුනක් ඉදන් තද දුඹුරු පැහැයෙන් ඔසප් වීමේදී මෙන් ලේ පිට වී තිබුනා.සාමාන්‍යයෙන් මා ඔසප් වූ විට තද රතු පැහැයෙන් තමයි ලේ පිට වෙන්නෙ. ඒ වගේම දවස් තුනක් වගේ යනකම් ගොඩක් ලේ පිට වෙනවා.. ඒත් දැන් දවස් තුනක් ඉදන් පිට වෙන්නෙ තද දුඹුරු පැහැයැන් කුඩා ප්‍රමාණයක් විතරයි.හරියට ඔසප් ආරම්භ වන මුල් දවස වගේ.ගැබ් ගෙන ඇත්නම් මේ ආකාරයට සිදු වෙනවද?නැත්තම් මෙය සාමාන්‍ය සිදු වීමක්ද? මං ගොඩක් බියෙන් පසු වෙන්නෙ.
Asked on Sep 27, 2019 from Sri Lanka | Question code: 3794
doctor, මාගේ උදරය ගැබිනියකගේ මෙන් ඉදිරියට නෙරා ඇවිත් තිබූනි. scan පරීක්ෂණයකින් පසු මා හට ෆ්යිබ්රෝයිඩ් ඇති බව තහවුරු උනි. ඉන්පසු ගිය මස මා හට මයෝමෙක්ටමී සැත්කමක් කර ගෙඩිය අරන් දැමූ පසුවද මාගේ උදරය සැත්කම කිරීමට පෙර ලෙසම තිබේ. සැත්කමෙන් පසු scan කර බලා doctor මා හට පැවසුවේ මාගේ ගර්බාශේ හොඳින් ඇති බවයි. මෙයට මා කුමක් කල යුතුද?(සැත්කම කර අදට සති 3ක් පසු වී ඇත.) මා හා ස්වාමියා එකතු වන විට මා හට දැවිල්ලක්ද දැනේ. සැත්කම කිරීමට පෙරද දැවිල්ලක් දැනුන අතර මෙය සාමාන්‍ය තත්ත්වයක්ද?
Asked on Sep 25, 2019 from Sri Lanka | Question code: 3786
suda yama hariyatama hadunaganne kohomda
Asked on Sep 25, 2019 from Sri Lanka | Question code: 3783
ගිය මාසයේ මා හට මයෝමෙක්ටමී සැත්කමක් කල අතර සති 3ක් ගිය පසු ස්වාමියා හා එකතු උන අතර එකතු වීමෙන් පසු මා හට සුළු වශයෙන් රුදිර වහනයක් විය. මෙය සාමාන්‍ය තත්ත්වයක් ද?
Asked on Sep 24, 2019 from Sri Lanka | Question code: 3779
ගිය මාසයේ මා හට මයෝමෙක්ටමී සැත්කමක් කල අතර සති 3 ගිය පසු ස්වාමියා හා එකතු උන අතර මා හට සුළු වශයෙන් රුදිර වහනයක් විය. මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් ද?
Asked on Sep 23, 2019 from Sri Lanka | Question code: 3776
doctor man marry karala masa 9k venava namuth api lingikava ek une masa 4k thisse doctor ape palaveni lingika ekvimedi rudira vahanayak une na eka nisa mai housbond athare hugak prshna eya mava saka karanava.eth doctor mai eyai marry karanna kalin aurudu 5k adare kara.e kala simava thula api denna lingikava ek une na ai rudira vahanayak une naththe mata svabavikavama kanya patalayak nadda lingikava ekvimakin eya sidunada kiyala danaganna parikshanayak thinavada ehema thinam kiyanna doctor hugak manasikava vatila inne
Asked on Sep 21, 2019 from Sri Lanka | Question code: 3770
mage pemwatha samaga ma wasara eka hamaraka sita lingikawa ek wei ohuge shukkanu ma bi atha ma asa athi lesa shukkanu pani rasai eth mage pemwathage shukknu ithamath thiththai meya baya viya uthuda ohu ha ek vimedi mata itha sathutak labei hugak awastha waladi ek wei ohuda uparima sathutu wei me lesa shukkanu thiththa rasa biya viya yuthuida naththam meya samannayaida anagathaye daruwan labimata meya badawakda pemwathata kammul gayada hadi atha me nisada me lesa thiththa
Asked on Sep 21, 2019 from Sri Lanka | Question code: 3769
මා හට දැන් මාස 2ක පමන සිට ඔසප් අක්‍රමවත් වී ඇත. ඔසප් සිදුවීමේදී ඉතා සුලු වශයෙන් දින 3ක් පමන දුඹුරු වැනි පැහැයකින් රුදිරය පිට වේ. මා අවිවාහක මෙන්ම කිසිදු සබදතාවක් නොපවත්වන කෙනෙක් වෙමි. මෙසේ සිදුවීම සාමාන්‍ය තත්වයක්ද?
Asked on Sep 21, 2019 from Sri Lanka | Question code: 3765
suda yama hoda nedda. ...sampurnayen newaththnn puluwand sinhala beheth magen...suda yama nis daru pal ahimi ho saru pala nomethi wimak siduweda....suda yame prathiwipaka monwada...
Asked on Sep 21, 2019 from Sri Lanka | Question code: 3762
Mn marry karala dan masa 9k venava masa 4k vage idan thamai api lingikava ekathu venne mage doctor ape 1i lingika ekvimedi kanya patalaya sidune na le giyeth na eka nisa mai housbond atharei hugak prashna api aurudu 5k adare karala marry kare mn badinna kalin eya ekkavath lingikava ek une na mage prshne svbavikavama mata kanya patalayak nadda ehemath nathnm lingikava ekvimen eka sidunada kiyala balaganna parikshanayak thinavada kiyala danagannai mage uvamanava
Asked on Sep 21, 2019 from Sri Lanka | Question code: 3761
Asked on Sep 21, 2019 from Sri Lanka | Question code: 3760