වෙනත්
මූලික ලිංගික අධ්‍යාපනය
මූලික සෞඛ්‍යය
නාරිවේදය
ගර්භනීබව
මගේ දියනියට අවුරුදු 5ක් සම්පුර්ණ වෙනවා මේ අවුරුද්ද අවසානයට.මේ දියනිය පමනයි අපට දැනට සිටින්නේ.ඇය නිරෝගී දරුවෙකු ලෙස ඉපදුනා වගේම මේ දක්වා ක්‍රියාශිලිව ,කඩිසරව සාමනය ක්‍රියාකාරකම් කරනවා.නමුත් සාමනයෙන් හොදින් හැදි වැඩුනු දරුවෙක් සේ හොදින් කතා නොකරයි තවමත්.අපි පුහුණු කරන දේවල් ඇය අල්ලගෙන වචන කියනවා.සමහර කියන දේවල් අමුතුම වාග් ශ්යිලියක්.වචන් 3,4 ගලපලා ඇයට සාමනය දේවල් කියන්න මේ වෙද්දී පුලුවන්.ඇය හිතලා දේවල් කියන්නේ නැතිම තරම්.පුරුදු වු වාක්‍ය කොටස් කියනවා.අපි ජීවත් වන්නේ විදේශ රටක,මේ රටේ පෙර පාසල් ඇය යන්නේ.අපි නිවසේ කතා කරන්නේ සින්හල බාශාව. මේ තත්වය දරුවාගේ සාමාන්‍යය දරුවෙකු ලෙස හැරවීමට හැකි වේවීද,කොපමන කාලයක් ගත වේවීද?නැත්නම් මෙය මොලයේ වර්දනයක් නොවීමක්ද?අප දේමාපියන් විදියට කල යුත්තේ කුමක්ද?මේ ගැන ඔබගේන් කාරුණිකව පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ඔබගේ මේ ස්වෙච්ඡා සේවාව ඉමහත් සේ අගය කරමි .
Asked on May 24, 2020 from Sri Lanka | Question code: 7145
Hi, I am a very talkative person at home and with my friends do enjoy public speaking, debating and many other roles which requires talking to an audience. My main job is a management role in a corporate. I am a visiting lecturer at a university as well. I generally enjoy what I do. My corporate gig is a new job after my graduation and has been 1 month since I joined. At office I am very quiet when as team we talk. 5 of us were selected as part of a programme so all my colleagues are new and we are all are on the same role and level. but i have difficulty talking to them as well as people in the office. When its related to work I talk but in terms of asking questions or becoming friends i find it extremely difficult. I actually don't think its an issue but people tend to see me as silent and not connecting. i don't ask much questions when trained because I understand the content very well. I generally prefer being alone and an extremely private person. But with any one a one on one conversation I can do and am quite chatty and very loud. I need to improve this because my KPIs are being misjudged due to my silence and I don't want just talk and seem fake .My colleagues perosnal conversations topics are not something I can contribute to but I enjoy listening to them. Anything I can do improve this situation ? Thank You My favourite industry to work though is humanitarian work and there I tend to talk more than I do in my office,
Asked on Aug 31, 2019 from Sri Lanka | Question code: 3630
Asked on Aug 31, 2019 from Sri Lanka | Question code: 3629
Asked on Aug 31, 2019 from Sri Lanka | Question code: 3628
මා දැඩි මානසික පීඩනයකට ලක් වී ඇත. මාගේ අවුරුදු 13 ක විවාහය ජීවිතය ඉතාම අසාර්ථක ය. මාහට පුතුන් තිදෙනෙකු සිටි. මාගේ ස්වාමි පුරුෂයා නිතරම මා මානසික පීඩනයකට ලක් කරන අතර මාගේ දරුවන්ට ද එසේ ම ය.ඔහු මා සමග කායික එකතුවීමෙන් කිසිදු තෘප්තියක් ලැබැන්නේ නැහැ.ඔහු ඔහුගේ අවශ්‍යතා පමණක් ඉටුකර ක්ෂණිකව එම ක්‍රියාව අවසන් කරනවා. මාහට එවිට සිතෙන්නේ වෙනත් කෙනෙක් ගෙන් එම පහස ලබාගන්න. මා නිවැරදි ද? උපදෙසක් දෙන්න යෙහෙළි.
Asked on Dec 31, 2018 from Sri Lanka | Question code: 1310
මට මගෙ bf එක්ක හැම වෙලේම තරහ යන්වා..හැබැය් මට වෙන අය එක්ක තරහ යන්නෙ නෑ....මටඒකට හේතුව හිතාගන්න බෑ.. මං එයාට ආදරෙය්.අපි අතර වෙන ප්‍රශ්නත් නෑ.... මට මේකට කරන්න දෙයක් කියන්නකෝ
Asked on Dec 27, 2018 from Sri Lanka | Question code: 1254
මා විවාහ වුවත් මාගේ පරණ පෙම්වතාව මට අමතක කිරීමට තරමක් අපහසුයි. මෙයට විසදුමක් තිබේද?
Asked on Dec 19, 2018 from Sri Lanka | Question code: 1242