වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
I am a girl who has low self esteem and prone to failure, how can I build up self esteem and be a successful student???
Asked on Mar 25, 2021 from Sri Lanka | Question code: 11664
මට අවුරුදු 25යි. මම තාමත් බයයි.පුසෙක් කැගහුවත් බයයි.ගෙදර තනියම ඉන්නත් බයයි.හැමදේටම බයයි.මේ බය නැති කරගන්නේ කෙසකෙසේද ?
Asked on Apr 21, 2020 from Sri Lanka | Question code: 6232
මට යම් කිසි වැඩක් අවධානයෙන් කිරීමට අපහසු ගතියක් ළගදී ඉදන් දැනෙනවා. පාසල් යන කාලයේ අධ්‍යාපනයට දක්ෂ උනත් මෑතකදී පෙනී සිටි විභාග වලින් දෙතුන් වතාවක් අසමත් උනා.. රැකියාව කරන විටද මා අතින් මෑතක සිට වැරදි සිදුවන අතර.මා බලාපොරොත්තු වු උසස් වීමද මට ලැබුනේ නැහැ. මම ගොඩක් මහන්සි වෙන දේවල් වල නිරත නොවුනත් අධික තෙහෙට්ටු ගතියක් ද මට නිතර දැනෙනවා. මට කිසියම් මානසික රෝගයක් වැළඳී ඇත්ද කියා මට සැකයක් ඇති අතර. මේ තත්ත්වය නැති කර ගැනීමට මා කුමක් කළ යුතුද?
Asked on Jul 6, 2019 from Sri Lanka | Question code: 3111
My husband tries to control me. He doesn't let me to go to my mom's place. We have two kids. They still very young. One is one and three months and the other is three and ten months. We live with husband's mother at her place. I work. I am not well. l have diabetes and high blood pressure. They help me but scolds me most of the time. l know I am depressed. My husband is strict. but I don't want him to control me. At least I need my freedom. please help me.
Asked on Jun 30, 2019 from Sri Lanka | Question code: 3042
කොහොමද ඔයා ලා අපේ ප්‍රශ්ණ වලට හරි ම උත්තර ය දන්නෙ ..
Asked on Jun 22, 2019 from Sri Lanka | Question code: 2822
I have extremely low self confidence due to a lack of good support system, what can I do to improve my self confidence, remove/reduce negativity and insecurity about myself? Thank you
Asked on Feb 6, 2019 from Sri Lanka | Question code: 1411
මා දැඩි මානසික පීඩනයකට ලක් වී ඇත. මාගේ අවුරුදු 13 ක විවාහය ජීවිතය ඉතාම අසාර්ථක ය. මාහට පුතුන් තිදෙනෙකු සිටි. මාගේ ස්වාමි පුරුෂයා නිතරම මා මානසික පීඩනයකට ලක් කරන අතර මාගේ දරුවන්ට ද එසේ ම ය.ඔහු මා සමග කායික එකතුවීමෙන් කිසිදු තෘප්තියක් ලැබැන්නේ නැහැ.ඔහු ඔහුගේ අවශ්‍යතා පමණක් ඉටුකර ක්ෂණිකව එම ක්‍රියාව අවසන් කරනවා. මාහට එවිට සිතෙන්නේ වෙනත් කෙනෙක් ගෙන් එම පහස ලබාගන්න. මා නිවැරදි ද? උපදෙසක් දෙන්න යෙහෙළි.
Asked on Dec 31, 2018 from Sri Lanka | Question code: 1310
Boyfriend කෙනෙක් ඉඳිද්දි තව කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද?
Asked on Dec 30, 2018 from Sri Lanka | Question code: 1303
මට හුගක් තරහා යනවා.......... විශේෂයෙන්ම ගෙදර අයත් එක්ක. මට තරහ ගියාම මන් limit නැතුව බනිනවා...මේක නවත්තන්න පුලුවන්ද?
Asked on Dec 30, 2018 from Sri Lanka | Question code: 1298
මම හැමතිස්සෙම දුකින් ඉන්නේ. මම අනික් අය ස්සරහ සතුටින් ඉන්නවා වගේ උනාට හිත යටින් හරිම දුකින් ඉන්නේ. මට හැම දෙයක්ම එපා වෙලා. මට මේ හැමදේම දාලා වෙන රටකට යන්නත් හිතෙනවා. මට ඒක කරන්න සල්ලිත් නෑ.
Asked on Dec 28, 2018 from Sri Lanka | Question code: 1272
මට මගෙ bf එක්ක හැම වෙලේම තරහ යන්වා..හැබැය් මට වෙන අය එක්ක තරහ යන්නෙ නෑ....මටඒකට හේතුව හිතාගන්න බෑ.. මං එයාට ආදරෙය්.අපි අතර වෙන ප්‍රශ්නත් නෑ.... මට මේකට කරන්න දෙයක් කියන්නකෝ
Asked on Dec 27, 2018 from Sri Lanka | Question code: 1254