වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
ඔසප් රුදිරය සමග පිටවන විසර්ජනත් සමග කැසීමක් සහ දැවිල්ලක් ඇතිවුනි මෙය සාමාන්‍ය දෙයක්ද මාගෙ වයස 18 කි. කිසිදු ලින්ගික සම්බන්දතාවක් පවත්වා නොමැත. මෙසේ ඇති වීමට හේතු මොනවාද
Asked on Dec 22, 2020 from Sri Lanka | Question code: 10179
මගේ පිරියඩ්ස් මස 2-3 ක් පරක්කු වෙනවා. එක මට එදිරියේදී දරුවන් නොලැබීමට හේතු වෙනවද ?
Asked on Oct 15, 2020 from Sri Lanka | Question code: 9344
අර්තවහනය වෙනකොට ඇතිවෙන වෙනස්කම් මොනවද ?
Asked on Oct 15, 2020 from Sri Lanka | Question code: 9333
මිතුරි කාඩ් 1ක හෝර්මෝන පෙති 21ක් අඩංගු බැවින් ප්‍රථම වරට එය භාවිතා කරන විට (ඔසප් වූ පළමු දිනයේ පටන් ගතහොත්) නැවත දින 21කින් ඔසප් වීම සිදු වේද? මා තව මසකින් පමණ විවාහ වීමට බලාපොරොත්තු වන අතර මාගේ ස්වාභාවික ඔසප් චක්‍රය අනුව ඔසප් වීම යෙදී ඇත්තේ විවාහ වන දිනටම ය. මා මිතුරි භාවිතා කිරීමට අදහස් කරන බැවින් මෙවර ඔසප් වීමේදී මිතුරි පෙති ගැනීම ආරම්භ කළහොත් විවාහ වන දින ගැටළු මතුවිය හැකි බැවින් මේ සදහා විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
Asked on Sep 27, 2020 from Sri Lanka | Question code: 8949
මට වයස 26. මම ජනවාරි 5 මෙන්සස් වුණා. ජනවාරි 28 පෙම්වතා සමග ලිංගිකව එකතු වුණා. එහිදී ඔහු කොන්ඩම් පාවිච්චි කරේ නෑ. පොස්ටිනෝ 1 පාවිච්චි කරා. පෙබරවාරි 3, මාර්තු 6, අප්‍රේල් 10 මෙන්සස් වුණා. එ්ත් මේ මාසයේ තවම මෙන්සස් වුනේ නෑ. නමුත් ටික දවසක සිට බඩේ කැක්කුමක් තියනවා. තන පුඩුද අැල්ලීමේදී රිදෙනවා. අැග පත රිදෙනවා අැගට පන නෑ වගේ.මේ සම්බන්ධයෙන් බිය විය යුතුද?
Asked on May 29, 2020 from Sri Lanka | Question code: 7222
pregnancy srtip negative wunath pregnant vi sitiya hakida. osap nawathila masayakatath wadi unath pregnancy strip negative doctor. daruwek balaporothuwen inna mata thawath e gana balaporothuwen sitiya hakida. mese wanne ai doctor
Asked on May 24, 2020 from Sri Lanka | Question code: 7147
doctor mama danata vivaha wela wasarak wenawa. mage wayasa aurudu 26i. osap chakraya akramawath. e sadaha premolut n tables labagaththa masa 6k. thawamath osap chakraya akramawath. mata mewarath osap une naha april 5n passema. pregnancy strip baluwath negative. eth nitharama okkaraya pawathinawa. kama අප්පිරියයි. oluwe kakkumai. wamaneth yanawa. mama gab gena athi bawa sithenawa. me sadaha upadesak labadenna doctor
Asked on May 24, 2020 from Sri Lanka | Question code: 7146
මාගේ මවට වයස 51යි. ඇයගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසා ඔසප් විමේදි අධිකව රුධිරය පිටවීම සිදු වේ. මේ පිළිබඳව විස්තරයක් දැන ගැනිමට මා හට අවශ්‍යයි
Asked on May 17, 2020 from Sri Lanka | Question code: 7059
මට වයස අවුරුදු 23 අවිවාහකයි. බර 38kg උස 4'11 කිසිදු ලිංගික එක් වීමක් සිදු වී නොමැත. 2020.03.14 වන දින මාගේ ඔසප් වීම සිදු වු අතර නැවත සිදු වුයේ 2020.05.17 (දින 64කට පසු) වන දිනයි. මෙසේ වු පළමු අවස්ථාව නොවන අතර පසුගිය වර්ෂයේ දී ද මාස 3ක් අතර මෙසේ සිදු වූවත් මා එය එතරම් ගණන් ගැනිමක් සිදු නොකර සිටියෙමි. මෙම තත්වය සාමාන්‍ය තත්වයක් ද? ඔසප් සිදු විමේදි අධිකව දණිස් කකුල් වල වේදනාකාරී තත්ත්වයක්ද පවතිනවා එය සාමාන්‍ය ද? ඔසප් වීමේදී සාමාන්‍ය වශයෙන් කැදලි සේ ඔසප් වීම ද සිදූවේ. එය සාමාන්‍ය තත්වයක් ද? මෙය ගර්භාෂයේ කිසියම් රෝගි තත්වයක්ද? මේ සදහා මා කිසියම් ආහාර රටාවක් අනුගමනය කටයුතු ද
Asked on May 17, 2020 from Sri Lanka | Question code: 7056
ඩොක්ටර් මට 21යි. මාර්තු 14න් පස්සෙ තාම ඔසප් උනේ නෑ. ඔසප් වෙන්න සතියකට කලින් මං මගෙ පෙම්වතා එක්ක සෙක්ස් කරා. ඒක නිසා ද තාම මට ඔසප් උනේ නැත්තේ??? මං HCG test 2ක්ම කරා ඒවත් negative. මට මේක ලොකු අවුලක්. මට උදව් කරන්න.
Asked on May 14, 2020 from Sri Lanka | Question code: 7008
මට තාම ඔසප් වුයේ නැත දැනට දින 14 පරක්කු වී ඇති අතර මට අප්‍රේල් 24 දින සිට දිනක් ඇර දිනක් මගේ යටි බඩ වේදනාව එන ඒ ඇයි..
Asked on May 6, 2020 from Sri Lanka | Question code: 6876
ඔසප් දිනයන් වලදී මුල් දින 3 වෙනකන් මට හුගක් රුදිරය පිට වෙනවා.ඒ රුදිරය ඉතාමත් උකුයි.ඒ නිසා ඒ දවස් ගෙවෙන්නෙ හරි අමාරුවෙන්.ඉස්සර එහෙම ඇදෙන සුලු උකු බවක් තිබුනෙ නෑ ඩොක්ට.දැන් මාස 6ක වගේ ඉදන් තමා ඒ යන රුදිරය හුගක් උකු බවකින් තියෙන්නෙ.ඒ ඇයි.ඇත්තටම ඒක මට වදයක්.සනීපාරක්ෂක තුවායට උරා ගන්නෙ නෑ.ඇග රත් වෙලා රුදිරය පිට වෙන්නෙ.මට වයස 20.
Asked on May 6, 2020 from Sri Lanka | Question code: 6854