වෙනත්
මූලික ලිංගික අධ්‍යාපනය
මූලික සෞඛ්‍යය
නාරිවේදය
ගර්භනීබව
හැබැයි ඒ එකතු වී පැය කිහිපයක් ලිංගේන්ද්‍රිය ඉදිමුමක් ඔහුගේ තිබුනා...නමුත් දැන් ඔහුට එය සුවයි.. මටති කිසිම වෙනසක් දැනෙන්නේ නෑ...කිසිම ගැටලුවක් නැති ගානට... අදහස කුමක්ද
Asked on Aug 31, 2019 from Sri Lanka | Question code: 3619
මට මෙන්සස් වෙන්නෙ නෑ. අවුරුද්දකට දෙපාරක් වගේ වෙන්නෙ. එත් මේ අවුරුද්දෙ මාසයක් ඇර මාසයක් උනා. එත් ගිය මාසෙ මගෙ යෝනිය ඉදිමිලා කසන්න ගත්තා. ඇවිදගන්නවත් බැරිතරම්ම. දවස් දෙකක් ගියාම මෙන්සස් උනා එතකොට ඉදිමිලා තිබුන එක හරි ගියා. දැන් මේ මාසෙත් එහෙමයි ඉදිමිලා කසනවා රතු වෙලා එතන දනවත් එක්ක ඇයි එහෙම වෙන්නෙ?? මෙන්සස් උනාම එක හරියනවා. මම ඉන්ටනෙට් එකේ සුද යාම කියලා එකක් දැක්කා ඒ මොකක්ද එකේ තිබුන සමහර ඒව මටත් තියනවා. කසන එක එහෙම. අනික මෙහෙම උනාම කහ පාටට හුරු සැරව වගෙත් තියනවා. මම දන්නේ නෑ ඒ මොනවාද කියලා. මේක සුද යාමද
Asked on Aug 15, 2019 from Sri Lanka | Question code: 3473
Mama ahapu pashnayata uththarayak dennako. Plz
Asked on Aug 13, 2019 from Sri Lanka | Question code: 3460
Mata loku pashnayak thiyenawa. Doctor kenek diabetic check karana machine ekakin eke katuwa iwath nokara eka athule thibuna katuwen ma agillata widala le gaththa. Mata bayai hiv thiyena kenek ge hari e machine eke katten widala thibbath kiyala. Mama dan mokada karanne. Hiv test ekek karagannawa nam dawas keeyak panala da check karanna one.
Asked on Aug 13, 2019 from Sri Lanka | Question code: 3459
mata dana ganna puluwanda hiv hadenne kohomada kiyala
Asked on Jul 9, 2019 from Sri Lanka | Question code: 3132
Voice question
Asked on Jun 30, 2019 from Sri Lanka | Question code: 3054
mage lingika pradeshaye sudu pata bibili deka tunak tiyenava ekatanaka tibuna Dan tava Tanaka avit mn monavada karanne mn eka nisa godak manasikava watila inne
Asked on Jun 29, 2019 from Sri Lanka | Question code: 3022
දින ගනනාවක ඉදන් මගේ යෝනි ප්‍රදේශයේ සුදු පාට පිටි වගේ තියනවා. මම ලිංගිකව එකතුවීමක් සිදුවී නෑ කා සමගවත්.. නමුත් මෙය සමාජ රෝගයක් බව මා වෙබ් සයිට් එකක දැක්කා.. මට මෙයට කිරීමට දෙයක් පවසන්න..
Asked on Jun 27, 2019 from Sri Lanka | Question code: 2977
Asked on Jun 27, 2019 from Sri Lanka | Question code: 2976
man mase 3danma mage prasnayata pilithuru nane mage sisnaya podi inno waga thiyanawa makata bahathak කියන්න ko
Asked on Jun 20, 2019 from Sri Lanka | Question code: 2732
මට පිළිතුරක් නෑනේ mage sisnaya uda watata podi inno wage thiyanawa dan අවුරුදු 7k withara wanawa man wadiya hithuwa na dan baya hithanawa makata bahathak කියන්න පුළුවන් da
Asked on Jun 20, 2019 from Sri Lanka | Question code: 2731
Asked on Jun 20, 2019 from Sri Lanka | Question code: 2729