වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
මං කලින් යාලු වෙලා හිටපු කෙනා සමග මා ලිංගිකව හැසිරිලා තියනවා..දැං එයා වෙන කෙනෙක් බැදල..ඒ දවස් වල එයා අපි ලිංගිකව හැසිරෙන දේවල් විඩියෝ කරා..එයා දැං මට තර්ජනය කරනව එයත් එක්ක ආපහු ලිංගික සබදතා පවත්වන්න ,නැත්තං අර විඩියෝ අන්තර්ජාලයට දානවා කියලා..එයා ඒවා එයාගේ යලෙුවොන්ටත් පෙන්නලා..මං එයාව විශ්වාස කරපු නිසයි මේ හැම දේම වුනේ..ඒත් එයා මාව රවැට්ටුවා..මට මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද..මං හුගක් අසරනයි..එයාගෙ අම්මලා පවා මාව රවට්ටල සල්ලි ගත්ත..මට හිතාගන්න බැ මං දැං මොකද කරන්නේ කියලා..ජිවිතේ නැති කර ගන්න තැනට වැටිල ඉන්නේ මං...
Asked on Oct 24, 2019 from Sri Lanka | Question code: 4096