அடிப்படை ஆரோக்கியம்

ස්වයං රැකවරණය

ස්වයං රැකවරණය

අපගේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම සඳහා හිතාමතා ක්‍රියා කිරීම ස්වයන් රකවාරණය වේ.වර්තමානයේ  බොහෝ විට ආතතියෙන් පිරුණු ලෝකයක අපි සම දෙනාම ජීවත්වේ, එම නිසා ස්වයං රැකවරණය සඳහා අවධානය ලබාදීම වඩාත් වැදගත් වේ. ස්වයං රැකවරණය ඉතා වැදගත් වීමට හේතු කිහිපයක් ඇත. 1.ශාරීරික සෞඛ්‍යය – ස්වයං රැකවරණ ක්‍රියාකාරකම්වල යෙදීම ශාරීරික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට සහ…

சுய மார்பக பரிசோதனை

சுய மார்பக பரிசோதனை

ஒவ்வொரு மாதமும் சுய மார்பகப் பரிசோதனை செய்ய சில நிமிடங்கள் ஆகும், ஆனால் அது உங்கள் உயிரைக் காப்பாற்றும். நடவடிக்கை எடுக்க அக்டோபர் வரை காத்திருக்க வேண்டாம் – ஒவ்வொரு நாளும் முன்கூட்டியே கண்டறிதல் முக்கியம்.

ස්වයං පියයුරු පරීක්ෂාව

ස්වයං පියයුරු පරීක්ෂාව

ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කිරීමට සෑම මසකම මිනිත්තු කිහිපයක් ගත වේ, නමුත් එමගින් ඔබේ ජීවිතය බේරා ගත හැකිය. ඔක්තෝම්බර් මාසය වන තෙක් බලා නොසිටින්න – කලින් හඳුනා ගැනීම සෑම දිනකම වැදගත් වේ.

Self Breast Examination

Self Breast Examination

It takes just a few minutes every month to perform a self-breast exam, but it could save your life. Don’t wait for October to take action—early detection is important every day.

Coronavirus ආසාදන තත්වය – ගැබිනි මවට උපදෙස්

Coronavirus ආසාදන තත්වය – ගැබිනි මවට උපදෙස්

ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරස ආසාදනය නිසා ගැබිනි මවකට ඇතිවිය හැකි අවදානම් තත්වයන් සහ ඉන් මිදීමට ඔබ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ ලිපියෙන් දැනුවත් කරන්නෙ. කොරෝනා වෛරසය කියන්නෙ ඉතා කුඩා RNA වෛරස ගනයට අයත් වෙන වෛරසයක්. මේ වෛරසය බොහෝ විට ආසාදන ඇති කරන්නේ වෙනත් සතුන්ටයි. නමුත් මීට පෙරත් අවස්තා කිහිපයකදී මිනිසාට මේ වෛරස…

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය

මත්ද්‍රව්‍ය භාවිතය සදාචාරාත්මක පිරිහීමට මෙන්ම මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුකරන වැරදි නෛතික ප්‍රතිවිපාකයන්ද ඇති කරනු ලබයි. මත්ද්‍රව්‍ය ඔබව අපරාධමය වැරදි වලට යොමු කරනු ලබයි. මත්ද්‍රව්‍ය නීතිවිරෝධීව නිෂ්පාදනය, බෙදා හැරීම, භාවිතය අපරාධමය වැරදි වන අතර එකී මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන රිය අනතුරු, පහරදීම්, ස්ත්‍රී දූෂණය, සොරකම, ලිංගික අතවර, ළමා අපචාර, ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා යනාදී කරුණු හේතුවෙන් දෛනිකව අපරාධකරුවන්…