General Info

ළමා අපචාර

ළමා අපචාර

ළමා අපචාරයක් යනු දරුවාගේ ශාරිරික හෝ චිත්තවේග සෞඛ්‍ය හා සංවර්ධනය අනතුරේ හෙළන හෝ අඩාල කරන ඕනෑම ක්‍රියාවක් හෝ අතපසු කිරිමකි. ප්‍රධාන වශයෙන් ළමා අපයොජනය වර්ග 4 කට බෙදා ඇත. ශාරිරික හිංසනය යනු යමෙක් දැනුවත්ව දරුවෙකුට හානියක් කළ විට හෝ අනතුරට පත් කළ විට දරුවෙකුට ශාරිරික අපයෝජනය සිදුවේ. ශාරිරික අපයෝජනය සෑම විටම පෙනෙන ලකුණ හෝ තුවාල…

දික්කසාද නීතිය

දික්කසාද නීතිය

රෝම ලන්දේසි නීතිය පිළිගන්නා වෛවාහක සහන 3 කි පවති. ඒවා නම් මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය. දික්කසාදය යනු, විවාහය මුල්කරගෙන උද්ගත වන නොයෙකුත් අයිතිවාසිකම් හා අඹුසැමි සම්බන්ධතාවයන් අධිකරණ තීන්දුවක් මගින් යම් අවස්ථාවන විසුරුවා හැරීමය. ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පොදු නීතියෙන් වන අතර මුස්ලිම් සහ…

දරුවෙකු දරුකම ට හදා ගැනිම/ කුල වද්දා ගැනීම

දරුවෙකු දරුකම ට හදා ගැනිම/ කුල වද්දා ගැනීම

දරුවන්ගේ ඉහලම භාරකරු වන්නේ අධිකරණයයි. දරුවන්ගේ උපරිම යහපත සහ අභිවෘද්ධිය සැලැස්වීමට අවශ්‍ය සියලු විධි විධාන සැලැස්වීමේ බලයද අධිකරණය සතු වේ. දරුවෙකු නීත්‍යානුකූලව දරුකමට හදා ගැනීම නැතහොත් කුල වද්දා ගැනීම සඳහා පොදු නීතිය යටතේ බලපානු ලබන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 1941 අංක 24 දරණ දරුවන් දරුකමට හදා ගැනීමේ ආඥා පනතයි. නීත්‍යානුකූලව දරුවකු කුල වද්දා ගැනීම සඳහා අවශ්‍ය…

යමෙකු ඔබට තර්ජන හා පහරදීම් කරන්නේ නම් කුමක් කළයුතුද?

යමෙකු ඔබට තර්ජන හා පහරදීම් කරන්නේ නම් කුමක් කළයුතුද?

යමෙකු ඔබට තර්ජනය කරන විට ඔබ බියට හා ආතතියට පත් විය හැක. තර්ජන වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද සහ ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න දැන ගැනීම වැදගත්ය. ඔබට ගත හැකි පියවර, තර්ජන වාර්තා කරන අකාරය සහ උපකාර ලබා ගැනීම ගැන ඉගෙන ගැනීම යම් දිනක ප්‍රයොර්ජනවත් විය හැකිය. තර්ජන වර්ග තර්ජනයක් යනු, යමෙකු ඔබට හෝ ඔබේ…

ශ්‍රී ලංකාවේ විවාහ පිළිබඳ නීතිය

ශ්‍රී ලංකාවේ විවාහ පිළිබඳ නීතිය

විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත ඇති වේ. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් විවාහය නම් සබඳතාවය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුළින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිව නිසාත් නීතිය පිළිගන්නා පරිදි…

ලිංගික අපයෝජනය

ලිංගික අපයෝජනය

ලිංගික අපයෝජනය යනු සරල අර්ථයෙන් ගත් කල එක් තැනැත්තෙකු විසින් තවත් අයෙකුගේ කමැත්ත හෝ එකඟතාවයෙන් තොරව සිඩු කරනු ලබන ලිංගික හැසිරීමකි. ලිංගික අපයෝජනය නම් අපරාධමය වරද සම්බන්ධ නීති තත්වය 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මගින් හඳුන්වා දී ඇත. එම සංශෝධන පනත මගින් 365 (ආ) වගන්තිය අනුව අලුතින් ඇතුලත් කොට බරපතල ලිංගික…