சட்டப்படி
குழந்தை மகவேற்பு
சிறுவர்களின் சிறந்த பாதுகாவலர் நீதிமன்றம் ஆகும். மேலும் சிறுவர்களின் சிறந்த நலன் மற்றும் அபிவிருத்திக்கான அனைத்து அவசியமான ஏற்பாடுகளையும் செய்வதற்கான அதிகாரம் நீதிமன்றத்திற்கு உள்ளது. பொதுச்சட்டத்தின் கீழ் குழந்தையொன்றை சட்டபூர்வமாக மகவேற்பு செய்வதனை நிர்வகிக்கும் நியதிச் சட்டமாக 1941 ஆம் ஆண்டு 24 ஆம் இலக்க குழந்தை மகவேற்பு கட்டளைச் சட்டம் காணப்படுகின்றது. இச்சட்டத்தின் சட்ட ஏற்பாடுகள் குழந்தை ஒன்றை சட்டபூர்வமாக மகவேற்பு செய்வதற்கான சட்ட தேவைப்பாடுகளை குறிப்பிடுகின்றன. மகவேற்பு நடபடிமுறையை ஆதரிப்பதற்கும் உத்தரவை வழங்குவதற்கும் மாவட்ட…
දික්කසාද නීතිය
රෝම ලන්දේසි නීතිය පිළිගන්නා වෛවාහක සහන 3 කි පවති. ඒවා නම් මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය. දික්කසාදය යනු, විවාහය මුල්කරගෙන උද්ගත වන නොයෙකුත් අයිතිවාසිකම් හා අඹුසැමි සම්බන්ධතාවයන් අධිකරණ තීන්දුවක් මගින් යම් අවස්ථාවන විසුරුවා හැරීමය. ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පොදු නීතියෙන් වන අතර මුස්ලිම් සහ…
දරුවෙකු දරුකම ට හදා ගැනිම/ කුල වද්දා ගැනීම
දරුවන්ගේ ඉහලම භාරකරු වන්නේ අධිකරණයයි. දරුවන්ගේ උපරිම යහපත සහ අභිවෘද්ධිය සැලැස්වීමට අවශ්‍ය සියලු විධි විධාන සැලැස්වීමේ බලයද අධිකරණය සතු වේ. දරුවෙකු නීත්‍යානුකූලව දරුකමට හදා ගැනීම නැතහොත් කුල වද්දා ගැනීම සඳහා පොදු නීතිය යටතේ බලපානු ලබන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 1941 අංක 24 දරණ දරුවන් දරුකමට හදා ගැනීමේ ආඥා පනතයි. නීත්‍යානුකූලව දරුවකු කුල වද්දා ගැනීම සඳහා අවශ්‍ය…