உறவுகள்

பாலியல் துஷ்பிரயோகம்
எளிமையான முறையில் சொல்வதானால் பாலியல் துஷ்பிரயோகம் எனப்படுவது ஒரு நபர் இன்னொருவரின் சம்மதம் இன்றி மேற்கொள்கொள்ளும் பாலியல் துர்நடத்தை ஆகும். பாலியல் துஷ்பிரயோகம் தொடர்பான சட்டம் 1995 ஆம் ஆண்டு 22 ஆம் இலக்க தண்டனைச் சட்ட கோவைக்கான திருத்தச் சட்டம் மூலமாக அறிமுகப்படுத்தப்பட்டது. இத்திருத்தச் சட்ட பிரிவு 365 (ஆ) மூலம் கடுமையான பாலியல் துஷ்பிரயோகம் என்பது குற்றவியல் குற்றமொன்றாக அறிமுகப்படுத்தப்பட்டுள்ளது. மேற்கூறப்பட்ட பிரிவிற்கமைய கடுமையான பாலியல் துஷ்பிரயோகம் என்பது பாலியல் திருப்தியை பெற்றுக்கொள்ளும் நோக்கத்திற்காக…

දික්කසාද නීතිය
රෝම ලන්දේසි නීතිය පිළිගන්නා වෛවාහක සහන 3 කි පවති. ඒවා නම් මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය. දික්කසාදය යනු, විවාහය මුල්කරගෙන උද්ගත වන නොයෙකුත් අයිතිවාසිකම් හා අඹුසැමි සම්බන්ධතාවයන් අධිකරණ තීන්දුවක් මගින් යම් අවස්ථාවන විසුරුවා හැරීමය. ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පොදු නීතියෙන් වන අතර මුස්ලිම් සහ…

ශ්‍රී ලංකාවේ විවාහ පිළිබඳ නීතිය
විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත ඇති වේ. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් විවාහය නම් සබඳතාවය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුළින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිව නිසාත් නීතිය පිළිගන්නා පරිදි…