Women’s Health

சுய மார்பக பரிசோதனை

சுய மார்பக பரிசோதனை

ஒவ்வொரு மாதமும் சுய மார்பகப் பரிசோதனை செய்ய சில நிமிடங்கள் ஆகும், ஆனால் அது உங்கள் உயிரைக் காப்பாற்றும். நடவடிக்கை எடுக்க அக்டோபர் வரை காத்திருக்க வேண்டாம் – ஒவ்வொரு நாளும் முன்கூட்டியே கண்டறிதல் முக்கியம்.

ස්වයං පියයුරු පරීක්ෂාව

ස්වයං පියයුරු පරීක්ෂාව

ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කිරීමට සෑම මසකම මිනිත්තු කිහිපයක් ගත වේ, නමුත් එමගින් ඔබේ ජීවිතය බේරා ගත හැකිය. ඔක්තෝම්බර් මාසය වන තෙක් බලා නොසිටින්න – කලින් හඳුනා ගැනීම සෑම දිනකම වැදගත් වේ.

Self Breast Examination

Self Breast Examination

It takes just a few minutes every month to perform a self-breast exam, but it could save your life. Don’t wait for October to take action—early detection is important every day.

Coronavirus ආසාදන තත්වය – ගැබිනි මවට උපදෙස්

Coronavirus ආසාදන තත්වය – ගැබිනි මවට උපදෙස්

ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරස ආසාදනය නිසා ගැබිනි මවකට ඇතිවිය හැකි අවදානම් තත්වයන් සහ ඉන් මිදීමට ඔබ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ ලිපියෙන් දැනුවත් කරන්නෙ. කොරෝනා වෛරසය කියන්නෙ ඉතා කුඩා RNA වෛරස ගනයට අයත් වෙන වෛරසයක්. මේ වෛරසය බොහෝ විට ආසාදන ඇති කරන්නේ වෙනත් සතුන්ටයි. නමුත් මීට පෙරත් අවස්තා කිහිපයකදී මිනිසාට මේ වෛරස…

ඔසප් සමය තුළ අධික රුධීර වහනයට බලපාන හේතු හා ප්‍රතිකාර

ඔසප් සමය තුළ අධික රුධීර වහනයට බලපාන හේතු හා ප්‍රතිකාර

මාසික ඔසප් වීම කාන්තා ඔබට නුපුරුදු අත්දැකීමක් නොවෙයි. නමුත් මේ සුපුරුදු අත්දැකීම බොහෝ දෙනෙක් හට ඉතා වේදනාකාරී හා අමිහිරි අත්දැකීමක්. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේ සමග ඇතිවන වේදනාව හා අධික රුධිර වහනයයි. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඒසේත් නැත්නම් එන්ඩොමෙට්‍රියම් කියන සෛල ස්තරය බිඳ වැටීමෙන් අනතුරුව තමයි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආරම්භ වී රුධිර වහනය සිදු වෙන්නේ….