எங்கள் வலைப்பதிவு

Welcome to our blog!

සයිබර් අපරාධ පිළිබඳ ඔබ දැනුවත්ද?

සයිබර් අපරාධ පිළිබඳ ඔබ දැනුවත්ද?

සයිබර් අපරාධ (Cyber crimes) සයිබර් සූරාකෑම සහ හිංසනය යනු කුමක්ද? අන්තර්ජාලය හරහා සිදුකරන හිරිහැර සහ දාමරිකකම් අවමාන,තර්ජන වින්දිතයන් බවට පත්කිරීම, කොන් කිරීම, වෙනස්කොට සැලකීම, බලකිරීම යන ඔනෑම ආකාරයකින් චිත්තවේගාත්මක මානසික ශාරීරික හා අධ්‍යාත්මික යහපැවැත්ම අතින් වේදනාවට පත්කිරීම සයිබර් අපරාධ නමින් හැඳින්වේ. සයිබර් අපරාධ විවිධාකාර වේ මෙම ක්‍රියාවන් ද්වේශසහගත ලෙස යතුරු ලියනය කිරීම. තමන්ට ලැබුණු ප්‍රේමාන්විත…

ළමා අපචාර

ළමා අපචාර

ළමා අපචාරයක් යනු දරුවාගේ ශාරිරික හෝ චිත්තවේග සෞඛ්‍ය හා සංවර්ධනය අනතුරේ හෙළන හෝ අඩාල කරන ඕනෑම ක්‍රියාවක් හෝ අතපසු කිරිමකි. ප්‍රධාන වශයෙන් ළමා අපයොජනය වර්ග 4 කට බෙදා ඇත. ශාරිරික හිංසනය යනු යමෙක් දැනුවත්ව දරුවෙකුට හානියක් කළ විට හෝ අනතුරට පත් කළ විට දරුවෙකුට ශාරිරික අපයෝජනය සිදුවේ. ශාරිරික අපයෝජනය සෑම විටම පෙනෙන ලකුණ හෝ තුවාල…

දික්කසාද නීතිය

දික්කසාද නීතිය

රෝම ලන්දේසි නීතිය පිළිගන්නා වෛවාහක සහන 3 කි පවති. ඒවා නම් මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය. දික්කසාදය යනු, විවාහය මුල්කරගෙන උද්ගත වන නොයෙකුත් අයිතිවාසිකම් හා අඹුසැමි සම්බන්ධතාවයන් අධිකරණ තීන්දුවක් මගින් යම් අවස්ථාවන විසුරුවා හැරීමය. ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ පොදු නීතියෙන් වන අතර මුස්ලිම් සහ…

දරුවෙකු දරුකම ට හදා ගැනිම/ කුල වද්දා ගැනීම

දරුවෙකු දරුකම ට හදා ගැනිම/ කුල වද්දා ගැනීම

දරුවන්ගේ ඉහලම භාරකරු වන්නේ අධිකරණයයි. දරුවන්ගේ උපරිම යහපත සහ අභිවෘද්ධිය සැලැස්වීමට අවශ්‍ය සියලු විධි විධාන සැලැස්වීමේ බලයද අධිකරණය සතු වේ. දරුවෙකු නීත්‍යානුකූලව දරුකමට හදා ගැනීම නැතහොත් කුල වද්දා ගැනීම සඳහා පොදු නීතිය යටතේ බලපානු ලබන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 1941 අංක 24 දරණ දරුවන් දරුකමට හදා ගැනීමේ ආඥා පනතයි. නීත්‍යානුකූලව දරුවකු කුල වද්දා ගැනීම සඳහා අවශ්‍ය…

2005 අංක34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ එහි ක්‍රියාකාරිත්වය

2005 අංක34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ එහි ක්‍රියාකාරිත්වය

ඕනෑම ආකාරයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සඳහා ප්‍රතිපාදන අඩංගුවේ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 1) ශාරීරික – දණ්ඩනීති සංග්‍රහයේ 16 වන පරිච්චේදයේ අඩංගු මනුෂ්‍ය ශරීරයට සිදු කරන වැරැදි. 2) මානසික-උද්වේගශීලි බැන වැදීම නිසා මානසික කම්පනය පනතේ ප්‍රධාන පරමාර්ථ – 1) ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වහාම වැළැක්වීම 2) අගතියට පත්වූ පාර්ශවයට සුරක්ෂිතභාවය, සුභ සිද්ධිය සැළැස්වීම. එය සිවිල් ප්‍රතිකර්මයක් මිස අපරාධ ක්‍රියාවලියට විකල්පයක්…

යමෙකු ඔබට තර්ජන හා පහරදීම් කරන්නේ නම් කුමක් කළයුතුද?

යමෙකු ඔබට තර්ජන හා පහරදීම් කරන්නේ නම් කුමක් කළයුතුද?

යමෙකු ඔබට තර්ජනය කරන විට ඔබ බියට හා ආතතියට පත් විය හැක. තර්ජන වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද සහ ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න දැන ගැනීම වැදගත්ය. ඔබට ගත හැකි පියවර, තර්ජන වාර්තා කරන අකාරය සහ උපකාර ලබා ගැනීම ගැන ඉගෙන ගැනීම යම් දිනක ප්‍රයොර්ජනවත් විය හැකිය. තර්ජන වර්ග තර්ජනයක් යනු, යමෙකු ඔබට හෝ ඔබේ…