මට නිතරම දහඩිය දමනවා. ඒවා ඉතා ගඳයි. කෙතරම් පිරිසිදුව සිටියත් මෙය පවතී.
නිතර දහඩිය දැමීම සම්බන්දයෙන් චර්ම රෝග පිලිබද වෛද්‍යවරයෙකු (Dermatologist) මුන ගැසීම වඩාත් යෝග්‍යවේ. එමෙන්ම දහඩිය දුගද නැති කිරීම සදහා ඩියෝඩ්‍රන්ට් බාවිතාය සුදුසුය.
Mobile Number
Password
Notifications