මානසික රෝග

3.67K viewsMental HealthMental Health Mental illness

මානසික රෝග

මානසික රෝග වල ලක්ශණ මොනවාද ?

Jithmi Changed status to publish October 10, 2023
Sorry, you do not have permission to read comments.
0

මානසික රෝග ගැන හැඳින්වීමේදී, විවිධ වර්ගයේ මානසික රෝග පවතී. එක් එක් මානසික රෝගයන් වලට පවතින්නේ වෙන්වූ වශයෙන් වූ රෝග ලක්ෂණයන්ය. ඉතින් රෝග ලක්ෂණ පමණක් තිබූ පමණින් එය මානසික රෝගයක් ද නැද්ද යන්න ස්වයංව එනම් තනිව තීරණය කිරීම අපහසුය. ඔබ එදිනෙදා කරන වැඩ ඒ ලෙස කරගෙන යෑමට අපහසු නම්, ඔබට ඔබගේ ජීවන රටාවේ යම් වෙනසක් දැනේ නම්, යම් අපහසුකාරී හැඟීම් සිතුවිලි දැනේ නම් ඔබ මුලින්ම මනෝ උපදේශක වරයෙකු හමුවන්න. ඉන්පසු මනෝ උපදේශකවරයා ඔබ පිළිබඳව පරීක්ෂාකර ඔබට මනෝ වෛද්‍යවරයකුගේ සහාය අවශ්‍යද නැද්ද යන තීරණය කරනු ලැබේ.

Sorry, you do not have permission to read comments.
0