කන්‍යාපටලය

image

කන්‍යාපටලය

මගෙ පලවෙනි එකතුවීමෙන් රුධිරය පිටවීමක් සිදු උනේ නැ.මා මෙයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වා නැත. මට කන්‍යාපටලයක් නැතිද?

Sorry, you do not have permission to read comments.
0

ඇත්ත වශයෙන්ම පළමු එකතු වීමේදී රුධිරය පිටවන්නේ සියයට විසි පහකටත් අඩු කාන්තාවකට පමණි . බොහෝ අයගේ කන්‍යා  පටලයේ පවතින ස්වභාවය  ඒ නිසා එය බිඳී  නොයාම එහි ඇති වෙනත්  ව්‍යුහාත්මක  වෙනස්කම්  නිසා රුධිරය පිටවීමක් සිදු නොවේ .  එමෙන්ම කලාතුරකින් කාන්තාවන්ට කන්‍යා පටලය නොපිහිටන  අවස්ථාද තිබේ එවැනි අවස්ථාවලදී එය බිඳී රුධිරය පිට වීමක් නොවේ .

Sorry, you do not have permission to read comments.
0