ගැබ් ගැනීම

ගැබ් ගැනීම

පුරුෂ ලිංගය යෝනියේ ගැවුනත් ගැබ් ගැනීමක් සිදු වෙනවා ද ?

Yeheli.lk Changed status to publish November 17, 2023
Sorry, you do not have permission to read comments.
0

ලිංගය ඇතුළු නොකරාට ශුක්‍රාණු යෝනිය තුළ තැවරුන හොත් ගැබ් ගැනීමට සම්භාවිතාවක් තිබේ. කෙසේවෙතත්, මෙය තහවුරු කරගැනීමට HCG පටියක් ෆාමසියකින් මිළට ගෙන මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බලන්න. ලිංගික එකතුවීමෙන් දින 10-14ක් කාළය අතුලතදී මෙම පරීක්ෂණය සිදු කරන්න.

Yeheli.lk Answered question November 17, 2023
Sorry, you do not have permission to read comments.
0