විශාදය සඳහා ප්‍රතිකාර

question-12583 7.04K viewsMental HealthDepression Mental Health Mental illness
image

විශාදය සඳහා ප්‍රතිකාර

මම විෂාදය සඳහා ප්‍රතිකාර ලබාගන්නවා. එය සුව කරගන්නේ කෙසේද?

Sorry, you do not have permission to read comments.
0

මානසික අවපීඩනය නැතිනම් විශද තත්වය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ අවධානය දිය යුතු තත්වයකි. නිවැරදි ප්‍රතිකාර ක්‍රම මඟින් මෙය කළමනාකරණය කරගනිමින් නැවත යථාතත්වයට පත්වීමේ හැකියාවක් ඇත. මෙහිදී ඔබ උනන්දුව දක්වන ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි. ඔබට එදිනෙදා සාමාන්‍ය ලෙස කරන ක්‍රියාවන් සිදුකිරීමට අපහසුවක් හෝ පීඩාකාරී තත්වයක් ඇති වේනම් මනෝ උපදේශන සේවාවට යොමුවීම වඩාත් හිතකරය.

Sorry, you do not have permission to read comments.
1