වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
මා අවුරුදු 25 ක තරැණියකි.මම උසස් අධ්‍යාපනය හදාරන අතර මට ඒ සදහා අවශ්‍ය නිවැරදි මානසිකත්වයක් නොමැත.මට අධික ලෙස කෝපය ඇති වේ.මට මැරෙන්න තරම් සිතේ.මා නිතරම නිවසේ අය සමඟ රණ්ඩු ඇති කර ගනී. මා අවුරුදු 21 දී ගබ්සාවක් කර ඇත.මට එය නිතරම සිතට වදයකි.මට ආදරය කරන්න ද සිතෙන්නේ නැත.හැම කෙනා ගැනම මට සැකයක් ඇත.මට මගේ කන්‍යා පටලය නැවත සකස් කර ගැනීමට අවශ්්යයි.මට ඒ සදහා අවශ්‍ය නිවැරදි වෙද්‍ය උපදෙස් ලබා දෙන්න.සහ මනෝ වෙදෘ උපදෙස් අවශ්‍ය යි
Asked on May 24, 2020 from Sri Lanka | Question code: 7137
මම ලගදි විවාහ වූ උසස් අධ්‍යාපනය ලබා ඇති කාන්තාවක් වෙමි.. මාගේ ගැටලුව මා කුඩා කල සිටම අධි සංවේදී ,හැගීම් බර ,හා ආදරය අවධානය වැඩියෙන් බලාපොරොත්තු වන කෙනෙක්මි.. විවාහයට පෙර සිට මා නිතර තනිකම සහ බිය මුසු හැගීමකින් පීඩා වින්දෙමි..තනිව වැඩ කිරීමට සිදුවන රැකියා ස්තාන වලදී ඇති වූ දැඩි මානසික ආතතිය නිසා ඒවායින් ඉවත් වූයෙමි..කන්ඩායම් වශයෙන් සිදුකරන රාජකාරි මා සතුටෙන් කලෙමි.. මාගේ සැමියා කෙතරම් හොද කෙනෙක් උවත් ඔහුගෙන් පොඩි අතපසු වීමක් සිදු උනත් මා දැඩි ලෙස මානසිකව පීඩා විදින්නෙමි..මාගේ මෙම තත්වය ඔහුටද හිසරදයක් වේ දැයි බියක් දැනේ.. සමහර කාල වලදී කනස්සලු ස්වභාවයක් මනසේ පැවතියද සමහර කාලවලදී ක්‍රියාශිලි ලෙස සුභ වාදී සිතුවිලි සහිතව සිටිමි.. මානසික කඩා වැටීමක් සිදු වූ විට මා පාලනය කර ගත් නොහැකි අසුභවාදී සිතිවිලි වලින් පිඩා විද ඩිප්රෙසන් තත්වයට පත් වෙමි.. පව්ලේ වැඩිමහල් දරුවා වූ මා බාල සහෝදරයන් ඉපදීම හා දෙමව්පියන්ගේ කාර්ය බහුලත්වය නිසා අවදානය අඩුව හැදී වැඩුනෙමි.. මගේ ජීවිතේ දියුණුව මන්දගාමි වී ඇති අතර විවාහ ජීවිතේ රැක ගැනීම මට අත්‍යවශ්‍ය වී ඇත..උත්සාහ කලද තනිව මේ තත්වය වෙනස් කල නොහැක... මේ තත්වය මෝහනය මගින් සුව කල හැකිද? මා යොමුවිය යුත්තේ කා වෙතටද? ඔබගෙන් කාරුණිකව පිලිතුරක් බලාපොරොත්තු වෙමි.. ස්තුතියි ..
Asked on Apr 21, 2020 from Sri Lanka | Question code: 6213
Tharaha yana eka palanaya karanna puluwan mkkhari prayogika deyak nedda. mata tharaha giyama mukuth mathak wenne ne. hithata ena eka kaiyala danawa. mata tharaha enne dukath ekka. mata eka loku karadarayak.
Asked on Sep 6, 2019 from Sri Lanka | Question code: 3697
Asked on Sep 6, 2019 from Sri Lanka | Question code: 3696
මට හැම තිස්සෙම දුක හිතෙනවා. වෙලාවකට චූටි දේටත් තරහ යනවා. හැම දෙයක් ගැනම වැඩිබුර හිතනවා. මං මහ වැඩකට නැති කෙනෙක් කියලා හිතෙනවා
Asked on Aug 24, 2019 from Sri Lanka | Question code: 3542
my bf always getting drinks.he dont have time to talk with me also.before he is not like that.this is a big headache for me.what must i do
Asked on Jun 2, 2019 from Sri Lanka | Question code: 1840
මට මගෙ bf එක්ක හැම වෙලේම තරහ යන්වා..හැබැය් මට වෙන අය එක්ක තරහ යන්නෙ නෑ....මටඒකට හේතුව හිතාගන්න බෑ.. මං එයාට ආදරෙය්.අපි අතර වෙන ප්‍රශ්නත් නෑ.... මට මේකට කරන්න දෙයක් කියන්නකෝ
Asked on Dec 27, 2018 from Sri Lanka | Question code: 1254
I get angry very often and do not know how to control it. I take the anger out on my wife and kids later
Asked on Jun 5, 2018 from Sri Lanka | Question code: 182