තොල් අදිකව කලු වී ඇත.උඩු තොල වෙනදට වඩා අව පැහැ වී ඇත.කුමක් කල යුතුද
Asked on May 25, 2020 from Sri Lanka | Question code: 7161
Rash වැනි චර්ම රෝග සදහා කෝමාරිකා,කොහොබ වැනි ශාකමය ඖෂද බාවිතය සුදුසු වේද?
Asked on May 8, 2020 from Sri Lanka | Question code: 6895
මම ලබන අවුරුද්දේ බදින්න ඉන්නේ. ඊට කලින් මට සුදු වෙන්න ඕනේ. ඒකට මොනව හරි ප්ර්රතිකාර තියනවද
Asked on May 6, 2020 from Sri Lanka | Question code: 6866
මගේ බෙල්ල පිටි පස්සෙන් මහතයි ඒක නැති කර ගන්නේ කොහොමද
Asked on May 5, 2020 from Sri Lanka | Question code: 6832