වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
මට රිලැක්ස් වෙන්න විදිහක් කියන්න කරුණාකර
Asked on Oct 15, 2020 from Sri Lanka | Question code: 9313
කලිනුත් මම භාවනා ක්‍රම ගැන ඇහුවා යෙහෙළි. එවයෙන් ගොඩක් වුනා. ආයෙම ඒ වගේ පුංචි පුංචි භාවනාවක් කියලා දෙන්න.
Asked on Jul 10, 2020 from Sri Lanka | Question code: 7733
ඩොක්ට මම වයස 25 ක ගැහැනු ළමයෙක්. මම පොඩි හෝ බර දෙයක් අතින් උස්සගෙන ඉදලා අත නිදහස් කලයින් පස්සෙ අත ගැහෙන්න ගන්නවා. පොඩි ලමයෙක්වත් වඩාගෙන ඉදලා අත නිදහස් කලාම අත ගැහෙන්න ගන්නවා හොදටම. මුකුත් අල්ලන්න බෑ ඒ වෙලාවට. අත ගැහෙනවා වැඩී. ඒක පාලනය කර ගන්න බෑ. දැන් දීර්ඝ කාලයක ඉදලා, මතකෙ හැටියට ඇවුරුදු 5 ක පමණ කාලයක ඉදලා මේ තත්වය තියෙනවා. ප්‍රතිකාර ගත්තෙ නෑ. ඩොක්ටර් මේ තත්වය කුමන තත්වයක්, හේතුවක් වෙන්න පුලුවන්ද? මේ සදහා කුමන වෛද්‍ය වරයෙක් හමුවිය යුතුද
Asked on Jun 1, 2020 from Sri Lanka | Question code: 7249
මා අවුරුදු 25 ක තරැණියකි.මම උසස් අධ්‍යාපනය හදාරන අතර මට ඒ සදහා අවශ්‍ය නිවැරදි මානසිකත්වයක් නොමැත.මට අධික ලෙස කෝපය ඇති වේ.මට මැරෙන්න තරම් සිතේ.මා නිතරම නිවසේ අය සමඟ රණ්ඩු ඇති කර ගනී. මා අවුරුදු 21 දී ගබ්සාවක් කර ඇත.මට එය නිතරම සිතට වදයකි.මට ආදරය කරන්න ද සිතෙන්නේ නැත.හැම කෙනා ගැනම මට සැකයක් ඇත.මට මගේ කන්‍යා පටලය නැවත සකස් කර ගැනීමට අවශ්්යයි.මට ඒ සදහා අවශ්‍ය නිවැරදි වෙද්‍ය උපදෙස් ලබා දෙන්න.සහ මනෝ වෙදෘ උපදෙස් අවශ්‍ය යි
Asked on May 24, 2020 from Sri Lanka | Question code: 7137
mage wayasa avurudu 32. usata sarilana mahathak mata ne.usa 5' 6"k. bara adui. mage wayasata gelapena pramanaye piyayuruwath mata ne. plz dr mata tikak mahath wenna puluwan beheth ekakwath tiyanavanam kiyanna. mata wada adu wayase ayage agawal ekka mama hema welema duk wenava. eka mata manasika wadayak. rekiyawata yana nisa sari adinna oona. sari jacket walata mama lassana ne aga nethi nisa. mama kanna puluwan kema jathith kanawa. a atharata behethak tiyanavanm kiyala denna.plz dr.
Asked on Oct 7, 2019 from Sri Lanka | Question code: 3879
puluwannam udau karanna... man au 24 n wiwaha uye.eyata au 25i. man graduate kenek.eth eya o/l subjects serama fail kenek.A/L karata passe,man gewal laga thibuna petrol shed 1ke clerk post 1ta giya.eya ethana pomper kenek. ehema thamai ape adare patan gaththe. kawadahari dawasaka api 2nnage Education 1ka ape marriage life 1ta balapai kiuala matawath,ape parentslatath hithune na. eyalage gewal parisarayath hari na.nandala,mamala hamoma 1kama waththe inne.man hitha gaththa marry karala ehenam yanne na kiuala. ape dihanuth kiuwe ekko rent1ta hari geyak ganna,nathnam mehema inna kiuala.kohomahari ape Wedding 1 aran ilaga masenma man pregnant una.aththatama eka loku problem 1k wei kiuala api 2nnagen katawathma hithune na.mokada parentsla unama daranna siddawena wagakim samuhaya gana hari hati awabodayak api 2nnatama thibune na. prashna awe baba ipadunata passe. aiya eya thaththa kenek kiuala hithuwe na. man dawasama ada ada hitiye. mokakda me une kiuala. hari hati mata nindak na,kamak na,naganna/aga sodanna welawak nathi una.kotinma kiuwoth mata adatath pissu wage. gedara hamoma mata baninna patan gaththa. lamekwa bala ganna danne nathnam ai haduwe kiuala? aiya poddakwath mata udau kare na.eya job 1ta gihin awith hodata tv balala nida gannawa. anthimata gedara aya baninna patan gaththa, bandata passe gedara thiya gaththu 1ka thamai karapu modakama kiuala.... dan babata au 4i masa 5i.... adatath ape ammai,loku nangi baninawa man gedara innawata.dan mata meka puruddak wela.ada man government teacher kenek.ithin babawa balaganne mage amma.magema loku nangi ( au 27)ekata poddakwath kamathi na.amma eyage daruwo gana nemei hithanne kiuala,nitharama anum pada kiuanawa.gedarin yawanne kawadda ahanawa.ammata kelam kiua kiua baninawa.baba eyage dewal addoth,gahala baninawa.... mata hitha ganna ba,magema nangi ai ehema karanne kiuala... mata aiyalage diha yannath ba.ehe parisaraya hari nathi nisa. anika wenama rent 1ta yannath ba,aiya wada karanne shift krameta nisa. baba ekka thaniyama inna bayai.rata hadisiyewath karadarayak unoth kiuala.... mata marenna hithuna wara godai. please mata advice 1k denna
Asked on Oct 5, 2019 from Sri Lanka | Question code: 3858
මම ඉක්මනින් දෙයකට කලබල වෙනවා.උදාහරණයක් ලෙස මට කුමක් හෝ දෙයකට තනියෙන් මුහුණ දෙන්නට සිදුවන විට අනෙක් අය බලන් ඉන්නා විට හිත කලබලයි. හිත බලෙන් සන්සුන් කළත් ඒ ඇති වු කලබල ස්වභාවයට ඇඟ ගැහෙනවා. එය දෑත් වලින් හොඳින් පෙනෙනවා.මම එසේ නොවන්න කුමක් ද කල යුත්තේ?
Asked on Sep 27, 2019 from Sri Lanka | Question code: 3795
mata heta exam ekak thiyenawa..eunata mage hithata kisima sanasemak ne,prushna...mama yalu wela inna kena mata hamathissema bainawa rundu wenawa. mama kohomath mage hitha nidahas kara ganne..😣 mata puluwannm ehema kara ganna kramayak kiynna loku udauwak 🙏
Asked on Aug 10, 2019 from Sri Lanka | Question code: 3417
mage mahataya mata සලකන්නේ na eyata වෙනත් kantawan ekka sambandakamak tiyanawa mata eka hoya ganna widihakut na ahanna kiyanna kenekut na
Asked on Jul 2, 2019 from Sri Lanka | Question code: 3078
mata mage hithe thiyena deyak kiyanna inne husband witharamai..hemadema eyata kiyanawa.eth mama kisima gedarakata yanne uwamanawakata erenna.yaluwek wath ne.mokada mama bedala ewith den masa 9i.mehe ayawa wediya danneth ne.mama shop 1k karanawa. thaniyama inne..gedara giyamath mahaththayage gedara aya ekka katha karanne tikak aduwen.mokada eyala katha karanawata wada karanne thawath kenek pahath karala hinawena eka.mata mahaththayage waradak ne kisima.eya puluwan uparima mawa rakinawa.sathutin thiyanawa.eth mata a gedarata yaddi denenne koti renak inna guhawakata yanawa wage.mama godak asaranai.mata denenne me hemadema atherela me jewithen yanna.ane plz mata ikmanata pilithurak denna.mekata mama monawada karanna oni.mama harima kalakirimen inne
Asked on Jun 2, 2019 from Sri Lanka | Question code: 1837
(පැනික් ඩිස්කෝඩර් ) සුවවෙන්න කොච්චර කාලයක් යනවද?ඇයි එම ලෙඩේට වයිදවරය අඩු ml (ex-:0.5 ml) වගේ අඩු ප්‍රමානවලින් බෙහෙත් නියම කරන්නෙ???
Asked on May 11, 2019 from Sri Lanka | Question code: 1651
මට මාර්තු මස ඔසප් වීම සිදු වූයේ 17 වෙනිදා..ඉන්පසු මම මාගේ පෙම්වතා සමග ලිංගිකව එකට සිටියා..ඉන්පසු පොස්ටිනෝර් පෙත්තක් එදින සහ පැය 12කින් අනෙක් පෙත්ත ලබා ගත්තා.ඉන් දින 7කට පසු මට එකවරම ඔසප් වීම සිදු වුනා..ඒ අප්‍රේල් මස 4 වෙනිදා..නමුත් මේ මස තවමත් මගේ ඔසප් වීම සිදු වුනේ නෑ..මම Pregnancy strip එකකින් check කරා..නමුත් එය Negative..තවමත් ඔසප් නොවීමට හේතුව කුමක් ද..
Asked on May 9, 2019 from Sri Lanka | Question code: 1647