හිතේ සතුට

හිතේ සතුට

මම විවාහකයි.විවාහ වුන දවසෙ ඉදන් හිතේ සතුටකින් නැහැ.

Yeheli.lk Changed status to publish අප්‍රේල් 8, 2024
Sorry, you do not have permission to read comments.
0

1 පිළිතුරු

විවාහ ජිවිතයේ සතුට නොමැති වීමට ප්‍රධන වශයෙන් බලපෑම් ඇති කරන්නේ විවාහ ජීවිතයේදී ඇති වන ගැටලුය. එසේ ඔබටත් යම් කිසි ගැටලුවක් තිබේනම් හෝ ඔබට සතුටක් නොමැති වීමට බලපාන හේතුවක් තිබේනම්, මෙම අවස්ථාවේදී කළ හැකි දෙයක් වන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා සමඟ පෞද්ගලික මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමය. එසේත් නොමැතිනම් පවුල් උපදේශනයට යොමුවීම වඩාත් හිතකරය.

Yeheli.lk Answered question අප්‍රේල් 8, 2024
Sorry, you do not have permission to read comments.
0