ප්‍රධාන පිටුව
ගැටලු
සියලු ගැටලු
ක්ෂණික ඇමතුම්
සිංහල
English
தமிழ்
අපේ සටහන්
Breast Cancer Awareness
ඔබේ ගැටලුව විමසන්න
×
ලියාපදිංචි වීමට පිවිසෙන්න
පිවිසෙන්න
ලියාපදිංචි වන්න
Breast Cancer Awareness
Breast Cancer Awareness
ඔබ
දන්නවද?
කාන්තාවන් 15
දෙනෙකුට ශ්‍රී ලංකාවේදී දිනපතා පියයුරු පිළිකා රෝගය වැළඳේ
කාන්තාවන් 3
දෙනෙකු දිනපතා ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාවෙන් ජීවිතක්ෂයට පත්වේ
කාන්තාවන් 8
දෙනෙකුගෙන් 1 කෙනෙකුට ඇගේ ජීවිත කාලය තුළදී පියයුරු පිළිකාවට මුහුණ දීමට සිදුවේ
පියයුරු පිළිකාව වළක්වා ගැනීමට ඇති හොඳම ප්‍රවේශය කුමක්ද?
ස්වයං පියයුරු පරීක්ෂාව
නිතිපතා ස්වයං පරීක්ෂාව තුළින් වෙනස්කම් ඉක්මනින්ම හඳුනා ගැනීම නිසා පියයුරු පිළිකාවට සාර්ථකව ප්‍රතිකාර කර ජීවිත ආරක්ෂා කර ගත හැක.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පියයුරු පිළිකාව තවදුරටත් ඉතා තීරණාත්මක සෞඛ්‍ය ගැටලුවක්ව පවතින අතර, වැඩිවන රෝග ව්‍යාප්තිය සහ ප්‍රමාද වී රෝගය හඳුනා ගැනීම ප්‍රධාන අභියෝගයන් බවට පත්ව ඇත.
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම ප්‍රවර්ධනය කිරීම, මරණ අනුපාතය අඩු කිරීම, හා සියලුම කාන්තාවන්ට සම සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම අත්‍යවශ්‍ය ප්‍රමුඛතා වී ඇත.