ප්‍රධාන පිටුව
ගැටලු
සියලු ගැටලු
ක්ෂණික ඇමතුම්
සිංහල
English
தமிழ்
අපේ සටහන්
ඔබේ ගැටලුව විමසන්න
×
ලියාපදිංචි වීමට පිවිසෙන්න
පිවිසෙන්න
ලියාපදිංචි වන්න
හදිසි ඇමතුම් සේවා
හදිසි ඇමතුම් සේවා
පොලිස් හදිසි ඇමතුම් අංකය -
118/ 119
ගිලන් රථ සහ ගිනි නිවීමේ ඒකකය -
110
හදිසි අනතුරු අංශය - ජාතික රෝහල - කොළඹ -
011-2691111
සංචාරකයන් සඳහා පොලිසි ඇමතුම් අංකය -
011-2421052
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය -
1919
අපරාධ වාර්තා කරන්න -
011-2691500
ජාතික මනෝ විද්‍යාතනයේ උපදේශන සේවය -
1926
CCC මනෝ උපදේශන සේවය -
1333
ශාන්ති මාර්ගම් මනෝ උපදේශන සේවය -
071 763 98 98
කාන්තා පිහිට මනෝ සහ නීති උපදේශන සේවය -
011 471 85 85
කාන්තා සහ ළමා කටයුතු අංශය -
1938
(කාන්තාවන් සහ දරුවන්ට එරෙහි හිංසනයන් පිලිබඳව පැමිණිලි කිරිමට)
ශ්‍රී ලංකා පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය -
011 282 6444/ 011 276 8076
(කාන්තාවන් සහ දරුවන්ට එරෙහි හිංසනයන් පිලිබඳව පැමිණිලි කිරිමට)
පවුල් සැලසුම් මධ්‍යස්ථානය -
011 255 5455
(මනෝ උපදේශනය සහ පවුල් සැලසුම්කරණය සඳහා උපකාරක සේවා)
මා සෙවන -
011 265 5577
(හිංසනයන් සහ අතවරයන්ට මුහුණ දුන් තරුණ මව්වරු සඳහා උපකාර සේවා)
නීති අධාර කොමිසම -
0115 335 329/ 0115 335 281
(නොමිලයේ නීති උපකාර ලබා ගන්න)