පෙම්වතා ගැන සැකයි

image

පෙම්වතා ගැන සැකයි

මට මගේ පෙම්වතා ගැන සැක හිතෙනවා නිතරම

Sorry, you do not have permission to read comments.
1

1 පිළිතුරු

සැකය යනු සාමාන්‍යයෙන් පුද්ගලයකුට දැනෙන සිතුවිල්ලක් වේ. නමුත් මෙහිදී ඔබ වඩාත් අවධානය දිය යුත්තේ, ඔබට පෙම්වතා පිළිබඳව එසේ සැක සිතෙන්න හේතුවක් තිබේද යන්නයි. එසේ තිබේනම් ඒ පිළිබඳව තර්කානුකූලව කරුණු විමසා බැලීම හිතකරය. නමුත් ඔබට පෙම්වතා ගැන සැකයක් ඇති වීම හේතුවක් නැති නමුත්, එය සෑම විටම් ඔබගේ සිතට වද දෙන සිතුවිල්ලක් වේනම් ඔබ ඒ පිළිබඳව අවධානය දිය යුතුය. ඔබට මෙලෙස සැකය දැනෙනවානම් එයට හේතුවක් නොවේනම් එම සිතුවිල්ල කළමනාකරණය කරගත යුතුය. එසෙව් නැතිනම් එය ඔබට ඉදිරියේදී වෙනත් ආකාරයෙන් බලපෑම් ඇති කර හැක. එම නිසා එවැනි දෙය තිබේනම් කරුණාකර මනෝ උපදේශන සේවාවකට යොමුවන්න.

Sorry, you do not have permission to read comments.
3