Mental Health
දරුවකු බලාපොරොත්තු වන ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගත යුත්තේ ඇයි?
දරුවකු අපේක්ෂා කරන කාන්තාවන් බහුලව භාවිතයට ගන්නා විටමිනයක් වශයෙන් ෆෝලික් ඇසිඩ් හඳුන්වා දිය හැකියි. ඔබ ඇතැම්විට දරුවකු අපේක්ෂාවෙන් සිටිනවානම් මේ වනවිටත් ෆෝලික් ඇසිඩ් ලබා ගන්නවා ඇති. අප දිනපතා ලබා ගන්නා ආහාර මගින් ශරීරයට ලබා ගන්නා Vitamin B9 කියන්නෙත් මේ ෆෝලික් ඇසිඩ් වලටම තමයි. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට…