ප්‍රශ්න තොරතුරු

docter mama thama ලිංගිකත්ව එකතු wela na.mage පෙම්වතාge shishnaya yoniyehi තබා ඇතුළට දැමීමට thada karana vita mata  අධික වේදනාවක් දැනෙනවා.kanya පටලය nisada docter ehem wenne

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 ඔබ ස්වයං වින්දනයේ යෙදෙන කාන්තාවන් නිසා ඔබට ලිංගික එකතුවීමේදී වේදනාවක් දැනෙන්නෙ deep dysparunia  රෝගී තත්ත්වයක් නිසා විය හැක .  එවැනි වේදනාවක් ඇති වන්නේ කන්‍යා පටලයක් තිබීම නිසා නොවේ . 

ඔබට වැඩිදුර පරීකශවක් සිදුකරගැනීම සදහා වෛද්‍යවරයෙකු හමුවීම සුදුසු බව මාගේ හැගීමයි. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Jan 2021 Mon 2:14 PM