< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

mama mita kalinuth prashna yomu karala thiyanawa... mata me prashnetath oyala udaw karay kiyala hithanawa. mage mahaththaya kiyanawa. eyata mawa epalu. eyata daruwek dila mata gedarin yannalu. mama minawada karanne ekata. mata me tharam dukak daraganna be...

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ මෙතෙක් ඇසූ ගැටලුවලට ඔබට පිළිතුරු ලැබී ඇතැයි ඔබ සඳහන් කර තිබෙනවා.  එහිදී ඔබ සඳහන් කළ ගැටලු හා අපගේ පිළිතුරු සංසන්දනය කරන විට අපට පෙනී යන්නේ මෙම  ගැටලුවට පිළිතුරු ලබා ගැනීමට නම් ඔබගේ ස්වාමි පුරුෂයා ද සහභාගී කරගත යුතු බවයි . එසේ හෙයින් ඔබ දෙදෙනා පවුල් උපදේශන සැසියක් සඳහා සහභාගි වීම වඩා උචිතයි කියා අප යෝජනා කරනවා.    පහත සඳහන් දුරකතන අංකවලට කතාකර  ඒ සඳහා සුදුසු දිනයක් වෙන්කරවා ගන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයින්ගේ සංගමය,

 ශ්‍රී ලංකා පදනම , No 100,  පදනම් මාවත ,කොළඹ 7 . Tel : 0773322849 / 0773322348

ප්‍රශ්න අසනු ලබයි 19 Dec 2018 Wed 8:16 AM