ප්‍රශ්න තොරතුරු

me wage thuwala kalal makanne kohomda?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

මේ තිබෙන්නේ බොහෝ විට කෙනෙකුට රිදවීම පිණිස හෝ ආවේගය ශෝකය(ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීම   නිසා)  බ්ලේඩ්තලයකින් අත කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහා කල අවස්ථාවක  ( DBH- Deliberate self harm ) සළකුණක් බව පෙනේ.

මෙම කැළැල් නැති කරගැනීමට ප්ලාස්ටික් සැත්කමක් කළ යුතුය . නමුත් රජයේ රෝහලක දි මෙවන් සැත්කමක් කරගැනීමට කාලයක් ගතවිය හැක. පොරොත්තු ලේඛන යක සිටිය යුතුය . කෙසේ නමුත් ඔබ පළමුව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු වී උපදෙස් ලබා ගන්න . 



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 May 2021 Tue 3:39 PM