ප්‍රශ්න තොරතුරු

Doctor  lingika katayuthu pahasu Karan lihili jel warga bawitha kirimen pasu kalina athuru abada a kiuwe daruwan nathi weema wagema akata huru unama   awa use karanne nathiwa giyoth wiyali sbawak ganna puwanda

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ලිහිසි ජෙල් බාවිතය ලිංගික සංසර්ගය පහසු කරවන අතර, ගැබ් ගැනීම හෝ ගබ්සා වීම වැනි දේවල් සමග කිසිදු සම්බන්ධතාවක් නැත. කාලයත් සමග ජෙල් බාවිතයෙන් ඉවත් වී සාමාන්‍ය පරිදි ලිංගික කිරයකාරකම් වල නිරත වීමට ඔබ දෙදෙනා හුරු විය යුතු අතර, ලිංගික ක්‍රියාකාරකම් වලට ප්‍රථමයෙන් හොඳින් සුදානම් වීම (foreplay) සහ හොඳින් මනස relax කිරීම මගින් ජෙල් බාවිතයෙන් ඉවත් වීමේ හැකියාව ප්‍රගුණ කල යුතුය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 May 2021 Wed 9:53 AM