< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

sinopharm හෝ වෙනත් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම නිසා කාන්තාවන් වදභාවයට පත්වෙනවා කියන්නෙ ඇත්තද?එන්නත් ලබාගත් අයට දරුවන් නොලැබීමේ ප්‍රශ්න තියෙනවද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙය අසත්‍ය තොරතුරකි. එසේ කිසිම එන්නතකින් කාන්තාවන් වඳ බාවයට පත්වීමක් හෝ දරුවන් නොලැබීමේ ප්‍රශ්න වාර්තා වී නැහැ.
කොරෝනා මර්දන එන්නතෙන් දැඩි කොවිඩ් ආසාදනයෙන් සහ දිගු කාලීන බලපෑම් වලින් ඔබට ආරක්ෂාව ලබා දෙන අතර මෙයින් ඔබේ අවට සිටින අයවත් (විශේෂයෙන් මහලු/බෝ නොවන රෝග ඇති අය) ආරක්ෂා කරයි. එනිසා ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නත් ලබා ගන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 Oct 2021 Sun 9:33 AM