< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

Dimba moranna monawada kanna one

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මේ සඳහා ඔබ ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙකු හෝ වරියකු මුණ ගැසිය යුතුය. ඔබගේ මීළඟ ඔසප් වීමෙන් පසුව දෙවන දින සිට සය වන දින දක්වා, දින 5ක කාලයක් බෙහෙත් පෙති ලබාදීම ඔහු හෝ ඇය විසින් සිදු කරන අතර. එමගින් ඩිම්බ මේරීම පහසු කරවයි, ඔසප් වීමෙන් පසුව,12 වන දින USS (ස්කෑන්) එකක් සිදු කරන අතර, එහි මේරු ඩිම්භයක් හඳුනා ගතහොත්, ඩිම්බ මෝචනය කිරීමට බෙහෙත් විදීම සිදු කරයි. එදින සිට දින කිහිපයක් ලිංගිකව එක්වීම නගින හෝ දාතු තැම්පත් කිරීම මගින් ගැබ් ගැනීම සිදු කරවයි. සාර්ථක ප්‍රතිපල ලැබෙන තුරු වැඩි වාර ගණනක් මෙසේ සිදු කල හැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 May 2019 Fri 7:09 PM