< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

mata aurudu 25wenawa dan aurudu 4 babek ennawa dan aye babek  ne ai a

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

බැලූ බැල්මට ඔබට හෝ ස්වාමි පුරුෂයාට ඇත්තේ දිවිතීක මදසරුභාවය නැමැති රෝගී තත්ත්වය විය හැක . මේ සඳහා ප්‍රතිකාර ක්‍රම බහුලව ඇති අතර රෝග තත්ත්වය සොයා ගැනීම සඳහා දෙදෙනාම ළඟම රජයේ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායනය වෙත යොමු වි උපදෙස් ලබා ගන්න . මෙහිදී අවශ්‍ය රුධිර පරීක්ෂා සහ වෙනත්  පරීක්ෂාවන් දෙදෙනාටම සිදුකර ගැනීමට  ඉඩ සැලසේ . 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Jun 2019 Thu 2:04 PM