ප්‍රශ්න තොරතුරු

මට කොන්ඩෙ දික් කර ගන්න ඔන

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙවැනි දේ සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම නැත . අවශ්‍ය වන්නේ හිසකෙස් නිරෝගීව තබා තබා ගැනීම නිසා අනවශ්‍ය ලෙස මෙවැනි දේවල් කෙරෙහි යොමු වීමෙන් සිදු වන්නේ ඔබේ ඔබේ කාලයත් මුදලත් නාස්ති වීම පමණි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Jun 2019 Thu 10:07 PM