ප්‍රශ්න තොරතුරු

mata magma lein Babek hadaganna ona dan badala aurudu 9wenawa babala na tamat mata kagen ho magema daruwek hadagena eheama kamati kantwak adunaganna bariweida eyata kisi aduwak karanne na

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. ඔබ මදසරු භාවයෙන් මදසරු භාවයෙන් පෙළෙන යුවලක්නම් ඔබේම දරුවෙකු සාදා ගැනීම සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයක් සහ පහසුකම් ඇත. ඔබගේ බිරිඳ මද සරු බවින් පෙලීම ඔබ නිරෝගී නම් ඔබ දෙදෙනාට නල දරු ක්‍රමය(IVF) යටතේ දරුවෙකු වෙනත් ගර්භාෂයක ඇති දැඩි කර ගැනීමට හැකියාව ඇත .

මෙහිදී සිදුකරන්නේ කරන්නේ ඔබගේ ශුක්රාණු සමග ඔබගේ බිරිඳගේ ඩිම්බ පිටතදී සංසේචනය කොට නිරෝගී කෙනෙකුගේ ගර්භාෂය මත තැන්පත් කිරීමෙන් කළලය විකසනය කිරීමයි .

ඔබේ බිරිඳගේ ඩිම්බ සුදුසු නොැමැති නම් වෙනත් දායක කාන්තාවකගේ ඩිම්බ සමග ඔබගේ ශුක්‍රාණු පිටතදී සංසේචනය කොට වෙනත් ධාරක මවකගේ ගර්භාෂය මත තැන්පත් කිරීමෙන් ඔබට දරුවකු සාදා ගත හැක 

මෙම ක්‍රමය සම්බන්ධ වැඩිදුර තොරතුරු සහ පහසුකම් ලබාගැනීමට ලබා ගැනීමට පුද්ගලික අංශයේ අංශය වෙත යොමු වන්න 

මෙම ක්‍රමයෙන් පිටත ද ඔබගේ ඔබගේම ලෙයින් දරුවෙකු නීත්‍යානුකූලව සාදා ගැනීමේ ක්‍රමවේදයක් නැති බව දන්වමි .



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Jun 2019 Tue 8:18 PM

අදහස්