mage bada adu karanna hodama visiduma kiyanna
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
උදරයේ මහත අඩු කරගැනීම සඳහා පළමුව ආහාර පාලනය ඇති කර ගන්න
දෙවනුව සුදුසු ව්‍යායාමයක සතියකට දින 5 ක් වත් යෙදෙන්න .( උදරය ට කරන ව්‍යායාම ,දිවීම ,බයිසිකල් පැදීම වැනි අවම වශයෙන් විනාඩි තිහක් වත් )
සීනි සහිත ආහාර සහ පිටි සහිත ආහාර හැකි පමණ අවම කරන්න .
ඔබගේ සිරුරේ උදර ප්‍රදේශයේ පවතින මේ ද ප්‍රමාණය වෛද්‍යවරයෙකු හමු වී ගණනය කර ගන්න . එය අඩුකර ගැනීමට සරිලන ආහාර රටාවක් ඔහු ලවා නිර්දේශ කරවා ගන්න .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 17 Jun 2019 Mon 6:25 PM