ප්‍රශ්න තොරතුරු

mage bada adu karanna hodama visiduma kiyanna

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

උදරයේ මහත අඩු කරගැනීම සඳහා පළමුව ආහාර පාලනය ඇති කර ගන්න 

දෙවනුව සුදුසු ව්‍යායාමයක සතියකට දින 5 ක් වත් යෙදෙන්න .( උදරය ට කරන ව්‍යායාම ,දිවීම ,බයිසිකල් පැදීම වැනි අවම වශයෙන් විනාඩි තිහක් වත් )

සීනි සහිත ආහාර සහ පිටි සහිත ආහාර හැකි පමණ අවම කරන්න .

ඔබගේ සිරුරේ උදර ප්‍රදේශයේ පවතින මේ ද ප්‍රමාණය වෛද්‍යවරයෙකු හමු වී  ගණනය කර ගන්න . එය අඩුකර ගැනීමට සරිලන ආහාර රටාවක් ඔහු ලවා නිර්දේශ කරවා ගන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 17 Jun 2019 Mon 6:25 PM