ප්‍රශ්න තොරතුරු

man mase 3danma mage prasnayata pilithuru nane mage sisnaya podi inno waga thiyanawa makata bahathak කියන්න ko

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙය ලිංගාශ්‍රිත බෝවන ඉන්නන් විශේෂයක් බව පෙනී යයි . GENITAL WARTS නම් තත්වය විය හැක . වෙනත් කෙනකුගේ වෛරසයක්( HPV )නිසා ලිංගික එකතු වීමකදී මෙය බෝ විය හැක . ප්‍රතිකාර පවතින නිසා පළමු වෛදවරයෙකු ලවා පරී යුතු තත්ත්වයක් නොවේ විය යුතු තත්ත්වයක් නොවේ 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 20 Jun 2019 Thu 6:49 AM