mn tikak mahathi bada godaaaak thiyee kettu wenna deyak kyanna?
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
මීට හේතුව පහසුවෙන් උදරය ආශ්රිත ප්‍රදේශවල මේද පටකය හා මේද ස්ථර තැන්පත් වීම ඒ නිසා එම ප්‍රදේශයේ මහත් වීමත් ඇති වේ . (Belly fat)
මේ නැතිකර ගැනීමට නම් ව්‍යායාම හා ආහාර පාලනය ඇති කරගත යුතුය .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 20 Jun 2019 Thu 10:15 AM