< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

කොහොමද ඔයා ලා අපේ ප්‍රශ්ණ වලට හරි ම උත්තර ය දන්නෙ ..

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

අප කරන්නේ ඔබේ ගැටළුවට අදාළ ව වෛද්‍ය ආචාර ධර්ම මත පිළිතුරු සැපයීමයි . ඔබේ ගැටළුව නිවැරදිව පවසන්නේ නම් එයට අනුකූලව වඩාත් නිවැරදි පිළිතුරක් ලබා දීමේ හැකියාව ඇත . ජීවිතයේ කිසිම දෙයක් කරන්නට නැති බව සිතීම මානසික සංකූලතා වෙකි . මෙයට පිළිතුරක් ලබා ගැනීමට ඔබට වඩාත් සමීප සුදුසු පුද්ගලයකු සමග විවෘත ව සාකච්ඡා කරන්න. නැත හොත් අපට පවසන්න 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 22 Jun 2019 Sat 10:42 PM